Consider buying from USA itself. Better quality, better match to the local conditions and most importantly not much price diff. The price is value for money.Winter බඩු ටිකක් ගන්න ඕනි USA යන්න, මොනාද ගන්න ඕනි, එහෙන් ගන්න එකද හොද? ටෙක්සාස් තමා ඩෙස්ටිනේශන් එක
Sanskuthikai...ekagaiTexas is a massive state. Parts near the Gulf of Mexico are warm even during the winter but some parts can have snow.
I suggest buying from there instead of Sri Lanka. You get better quality items for cheaper.
I never buy winter clothes from SL even though I live in UK.
නෑ මචං. Canada. This is the reality regardless of the country you move intoඋබ USA ද?
Good luck kaluwoකලින් ඇහුවේ එක පාරක් ත්‍රෙඩ් එකක් දාලා.යමන් කියලනේ උබලනේ කිව්වෙ. ඔව් බන් ශේප් එකේ යනවා දැන් 28යි. phd එක කරලා එනවා.
Winter බඩු ටිකක් ගන්න ඕනි USA යන්න, මොනාද ගන්න ඕනි, එහෙන් ගන්න එකද හොද? ටෙක්සාස් තමා ඩෙස්ටිනේශන් එක
Bsc එකෙන් යන්නේ.යුරෝප් කම්පෙටිශන් වැඩී, චාන්ස් අඩුයි සහ මට එච්චර සල්ලි නෑ.ඒකයි කේස් එක.මචෝ ඔයා Bsc එකෙන් phd යනවාද ?? එතකොට 5 yrs නේද ?? europe යන්න බැලුවේ නැද්ද ??
Costco ගන්න උන්ගෙ member වෙන්න ඕනිin Costco, there are cheap light winter jackets (quality is good)
You can go with someone with costco membership. That is what we did when we fisrt arrivedBsc එකෙන් යන්නේ.යුරෝප් කම්පෙටිශන් වැඩී, චාන්ස් අඩුයි සහ මට එච්චර සල්ලි නෑ.ඒකයි කේස් එක.
Costco ගන්න උන්ගෙ member වෙන්න ඕනි
මචං උබ මට පුලුවන් නන් නිකන් මැසේජ් එකක් දාපන්ඇඩො නොහ්. උබත් යනවද? Good luck.
House of Fashion
Costco me tike offer ekak yanawaYou can go with someone with costco membership. That is what we did when we fisrt arrived