winter help

taftlooks

Member
Mar 7, 2017
48
4
0
රට ඉන්න යාලුවෝ help එකක් දෙන්න. මේකයි ප්‍රශ්නෙ මේ මගේ පලවෙනි වින්ටර් එක පට්ටම අමාරුයි ඉන්න ඇදුම් 2, 3 ඇදලත් එපා වෙනව. සමහරදාට රෑ 1 වැඩ ඇරිලා යන්නෙ පට්ටම අමාරුයි.

මේකට කරන්න මොනවහරි කියන්නකෝ, winter thermal clothes ගතහොත් හරිද..
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කොහෙද ඉන්නේ.. ඩොම් එකකද? ගෙදරකද? ශෙයාඩ් රූම් එකකද? ක්‍රම නම් තියනවා තනිකඩ නම් කරන්න පුලුවන්. මම ඉන්න කාලේ කලේ හොට්ප්ලේට් එක දාලා එක උඩින් ෆැන් එක තියනව ටික වෙලාවක් කාමරේ ෆුල් වහලා..
 
taftlooks

Member
Mar 7, 2017
48
4
0
මොකක්ද රට :(

inne koheda kiyapan

කොහෙද ඉන්නේ.. ඩොම් එකකද? ගෙදරකද? ශෙයාඩ් රූම් එකකද? ක්‍රම නම් තියනවා තනිකඩ නම් කරන්න පුලුවන්. මම ඉන්න කාලේ කලේ හොට්ප්ලේට් එක දාලා එක උඩින් ෆැන් එක තියනව ටික වෙලාවක් කාමරේ ෆුල් වහලා..

usa ඉන්නෙ. ගෙදරනම් heaters තියනව. අවුල තියෙන්නෙ එලියට ගියාම තමා.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
usa ඉන්නෙ. ගෙදරනම් heaters තියනව. අවුල තියෙන්නෙ එලියට ගියාම තමා.
පකක් කියනවා.. එලියටගියාම ඉතින් සීතයි නේන්නම් උට්ටො.. ඉලෙක්ට්‍රික් හීටර් ජැකට් එකක් දාපන්.
 
Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Room eke heater nadda?? Podi heaters tiyanawa metteta ena eyin ekak gattanam nidagannakota shape.
     
    taftlooks

    Member
    Mar 7, 2017
    48
    4
    0
    පකක් කියනවා.. එලියටගියාම ඉතින් සීතයි නේන්නම් උට්ටො.. ඉලෙක්ට්‍රික් හීටර් ජැකට් එකක් දාපන්.

    ඒක තමා බන් කරනන් දෙයක් කියපන්කො. danuth -3. :sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒක තමා බන් කරනන් දෙයක් කියපන්කො. danuth -3. :sorry:
    තො එලියට යන්නේ මොකටද? වැඩටද? ග්ලවුස් දාපන් හීටින් පැඩ් තියන එවා. ඉන්ඩො ජොබ් එකක් හොයාගනින් වින්ටර් එකේ.. නැත්තම් හොම්ලස් ශෙල්ටර් එකකට පල බැරල් එකක් ගිනි ගහලා ඇති.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    Jacket ekak adapan athulen dekak vithara adapan tikak ganakan tshirt. Gloves usekarapan boots use karapan eliyata yddi winter ekatama hadaphuwa thiyenawane bn godak. Heaters thiyenawanm ithjn thawath monada bn eliyata yana eka adu karapan. Kandeka wahennama winter cap ekak use karapan.
     
    taftlooks

    Member
    Mar 7, 2017
    48
    4
    0
    තො එලියට යන්නේ මොකටද? වැඩටද? ග්ලවුස් දාපන් හීටින් පැඩ් තියන එවා. ඉන්ඩො ජොබ් එකක් හොයාගනින් වින්ටර් එකේ.. නැත්තම් හොම්ලස් ශෙල්ටර් එකකට පල බැරල් එකක් ගිනි ගහලා ඇති.

    7 eleven එකක වැඩ. field එකේ ජොබ් එකක් තාම හම්බ උනේ නෑ. රෑට වැඩ ඉවර වෙලා යනකොට එහෙම පට්ටම සීතලයි.
     
    taftlooks

    Member
    Mar 7, 2017
    48
    4
    0
    Jacket ekak adapan athulen dekak vithara adapan tikak ganakan tshirt. Gloves usekarapan boots use karapan eliyata yddi winter ekatama hadaphuwa thiyenawane bn godak. Heaters thiyenawanm ithjn thawath monada bn eliyata yana eka adu karapan. Kandeka wahennama winter cap ekak use karapan.

    තැන්ක්ස්. ඔය ඔක්කොම කරනව ඒත් සීතලයි. :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    7 eleven එකක වැඩ. field එකේ ජොබ් එකක් තාම හම්බ උනේ නෑ. රෑට වැඩ ඉවර වෙලා යනකොට එහෙම පට්ටම සීතලයි.
    ඉතින් ඉන්ඩොර් නේ යකො. පොඩි හීටින් ෆැන් එකක් ගනින්කො. හෙයාර් ඩ්‍රයර් එකක් හරි.. සෙවන් ඉලෙවන් නම් ෆ්‍රී නේ ඉලෙක්ට්‍රිසිටි. නෙදකින්. බී ක්‍රියේටිව් බ්‍රො.