Wire_Transfer

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මචන්ලා හෙල්ප් එකක් ඕනේ

    මගේ youtube එකේ payments 100$ පන්නනවා.සම්පත් account එක wire transfer එකට add කලොත් ඒකට සල්ලි එනවද?නැත්නම් commarcial account එකක් ඕනෙද? wire transfer නේද සල්ලි ගන්න හොඳම විදිහ ?:oo:
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    RFC

    RFC එකට දැම්මම වෙනස මොකක්ද?හොඳම rfc bank එක මොකක්ද?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    RFC එකට දැම්මම වෙනස මොකක්ද?හොඳම rfc bank එක මොකක්ද?




    උබ ඩොලර් විත්ද්‍රව් කරම උබේ අකවුන්ට් එකට සල්ලි එන්නෙත් ඩොලර් වලින්මයි. එතකොට ඉතින් උබට පුලුවන්න හොදම වෙලාව බලල ඩොලර් ටික රුපියල් කරන්න.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Onema Bank Ekakata ganna puluwan :)

    Ube Name ekai
    Bank Name ekai
    Account Number ekai
    Bank SWIFT Code ekai

    Dala Fill Karanna Payment Details :cool:



    Sampath SWIFT Code: BSAMLKLX
    Com Bank SWIFT Code: CCEYLKLX

    Com Bank Nam 21 Payments Send Kaloth 22 Hawas Weddi Payments Watenawa bank ekata.

    Sampath Bank ekath issara 21 Salli Watunoth, 22 Ude Weddi awa. :sorry: Dan Nam Delay machan.

    Week End 21 Set Unoth Nam 24/25 Wage wenawa Salli Eddi:dull::baffled:
     
    • Like
    Reactions: Candid-B