Wireless ADSL Router එකක් ගන්න තැනක් කියන්ඩෝ
මචන්ස්ල මගෙ ADSL Router එක පිච්චිලා. අපේ පැත්තට තව මාස දෙකක් වගෙ ඇතුලත Fibre එනවලු. දැනටමත් 1.5km වගෙ දුරට ලයින් එක ඇවිල්ලලු. (මම කියන්නෙ අලුත් 50Mbps ගන්නව කියල නෙමෙයි) ස්පීඩ් එක 8Mbps විතර ඉහල යයි කියලත් කිව්ව.
මට Wireless ADSL Router එකක් ගන්න හොඳ තැනක් කියපන්ලකො. ඉස්සරනන් හැම රෙද්දටම Barclays තමයි යන්නෙ. තාමත් එතනද හොඳ? නැත්තන් SLT Teleshop එකකින් ගන්න එකද හොඳ?
මට Wireless ADSL Router එකක් ගන්න හොඳ තැනක් කියපන්ලකො. ඉස්සරනන් හැම රෙද්දටම Barclays තමයි යන්නෙ. තාමත් එතනද හොඳ? නැත්තන් SLT Teleshop එකකින් ගන්න එකද හොඳ?