Wireless Earbuds Help

cats

Active member
  • Jan 15, 2013
    723
    160
    43
    බන් 5000-6000 විතර සෙට් වෙන හොඳ wireless earbud එකක් කියාගෙන යමුකෝ.:baffled:sound quality එක හොඳ වෙන්න ඕන.

    මම use කරේ Note 8 එකේ AKG earbud එක.:)
    ඒ level එකට quality එක තිබ්බම ඇති.ඊට වැඩි උනාට අවුලක් නෑ.:P:rofl:
    Help එකක් දෙමුකො.Rep දෙන්නම්..:P:P
     
    • Like
    Reactions: ryandok

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බන් 5000-6000 විතර සෙට් වෙන හොඳ wireless earbud එකක් කියාගෙන යමුකෝ.:baffled:sound quality එක හොඳ වෙන්න ඕන.

    මම use කරේ Note 8 එකේ AKG earbud එක.:)
    ඒ level එකට quality එක තිබ්බම ඇති.ඊට වැඩි උනාට අවුලක් නෑ.:P:rofl:
    Help එකක් දෙමුකො.Rep දෙන්නම්..:P:P

    Mi hodai ne branded ganin quality ona num kollo
     
    • Like
    Reactions: cats

    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    Rs 5000-6000 විතර වෙන එකක් බැලුවේ..:sorry:
    anyway thanks..

    Mi hodai ne branded ganin quality ona num kollo
    බලන්න ඕන.. thanks;)

    Apple Airpod ekak eran dennada wholesale price ekata pm ekak dapan

    Price කීයක් විතර වෙයිද?
    Sound නම් එලට ඇති නෙහ්.
    earbud දෙක වෙන වෙනම නේද තියෙන්නේ? අර සෙට් කරලා වගේ තියෙන්නේ..එහෙම එකක් බැලුවේ...
    anyway බලමුකෝ...thanks so much..
     
    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    original ma ekanam machan 14000k wage wenawa eth highcopy ekak thibuna machan under 5000 wage ganna puluwan wei quality eka supirma thibuna machan onnam kiyanna eran dennam
     
    cats

    Active member
  • Jan 15, 2013
    723
    160
    43
    original ma ekanam machan 14000k wage wenawa eth highcopy ekak thibuna machan under 5000 wage ganna puluwan wei quality eka supirma thibuna machan onnam kiyanna eran dennam

    එච්චර ගානක් නම් වියදම් කරන්න අමාරුයි :sorry: