ඉතින් වොරන්ටි වලට මාරු කරපන්කො

ගොඩක් වියදම් කරල ගන්නත් එපා.. රුපියල් 3000 කට වගේ රෙප්ලිකා එකක් ගනින්. ඕවා පොඩි බඩු නිසා ඉක්මනට නැතිවෙනවා කැඩෙනවා..

bought this and been using for about 8 months now: SoundPEATS Bluetooth 5.0 Wireless Earphones
sound quality is pretty good and the build quality is not bad either
check it out if it fits your requirement
https://www.aliexpress.com/item/1000007691339.html?spm=a2g0s.9042311.0.0.27424c4dNs7Teg
...
...

Please use a converter for 3.5mm jack wired head set. Dont use wireless. Not good for your health machan. There are many convertors type c to 3.5 or micro to 3.5.

පොන්සේකා. මම joyroom කියලා brand එකක් පාවිච්චි කරන්නේ. මෙම True wireless earbuds. ගාන රුපියල් 3500 ක් උනා. Sounds සාමාන්‍ය හොඳයි. Battery life එක පැය 5 ක් 6 ක් ඇති. අපි සැරේ කට පැය 6 ක් සින්දු අහන්නේ නැ නේ.
හෙනයා;25338960 said:Anker Soundbuds Curve
![]()
![]()
meka 7900/= kata padu da?![]()