Wireless Headset

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    10 කට අඩුවෙන් වගේ ගන්න හොද Bluetooth headset එකක් කියන්නකො.. 3.5 නෑ phone එකේ... :dull:
    JBL110BT එකක් ගත්තා Jan වල.. දැන් ඒකෙ එක කනක් ඇහෙන්නෙ නෑනෙ.. :(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගොඩක් වියදම් කරල ගන්නත් එපා.. රුපියල් 3000 කට වගේ රෙප්ලිකා එකක් ගනින්. ඕවා පොඩි බඩු නිසා ඉක්මනට නැතිවෙනවා කැඩෙනවා..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    ගොඩක් වියදම් කරල ගන්නත් එපා.. රුපියල් 3000 කට වගේ රෙප්ලිකා එකක් ගනින්. ඕවා පොඩි බඩු නිසා ඉක්මනට නැතිවෙනවා කැඩෙනවා..

    :nerd::(
    11.gif
     
    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8
    Please use a converter for 3.5mm jack wired head set. Dont use wireless. Not good for your health machan. There are many convertors type c to 3.5 or micro to 3.5.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොන්සේකා. මම joyroom කියලා brand එකක් පාවිච්චි කරන්නේ. මෙම True wireless earbuds. ගාන රුපියල් 3500 ක් උනා. Sounds සාමාන්‍ය හොඳයි. Battery life එක පැය 5 ක් 6 ක් ඇති. අපි සැරේ කට පැය 6 ක් සින්දු අහන්නේ නැ නේ.