Wireless Home Alarm System

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    කුකුල්ලු ගෙදරකට හොද alarm system එකක් කියපන්කෝ ? දැනට නම් බැලුවේ මේක.

    https://zoomtech.lk/product/g18-alarm-wifi-gsm/
    HTB1toNLKXXXXXXHaXXXq6xXFXXXX.jpg

    Hikvison වලට ගියොත් බර ගානක් යට කරන්න වෙනවා නේ
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    කුකුල්ලු ගෙදරකට හොද alarm system එකක් කියපන්කෝ ? දැනට නම් බැලුවේ මේක.

    https://zoomtech.lk/product/g18-alarm-wifi-gsm/
    HTB1toNLKXXXXXXHaXXXq6xXFXXXX.jpg

    Hikvison වලට ගියොත් බර ගානක් යට කරන්න වෙනවා නේ
    කුකුල්ලු ඉන්න තැනකට මොන සිස්ටම්ද 😃😃

    එක එක ජරාව ගන්නේ නැතිව Hikvision එකක්ම ගනින්
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Mijia Hub with Plenty Door Sensors
    කුකුල්ලු ඉන්න තැනකට මොන සිස්ටම්ද 😃😃

    එක එක ජරාව ගන්නේ නැතිව Hikvision එකක්ම ගනින්

    2.4Ghz nathuwa wifi thiyena ekak ganin machan Tuya/Smart Life wage. Prashna godak adui.

    මේවා ගන්න තැනක් දන්නවාද ගොඩාක් තැන් වල බඩු ඉවරයි .☹️⚰️

    kukullu inna gewal walata mokatada ban owa :lol: un ke gahanawane kawuru hari eddi :rofl:

    Bump

    කුකුල්ලු ඇලට් එකේ හිටියත් නරියෝ ඇවිත් අල්ලන් යන්නේ 😡😡😡😂
    උබ මේක පාවිච්චි කරනවාද ?
    ------ Post added on Dec 17, 2021 at 9:45 PM