Wireless Home Automation System ( Arduino + ESP8622 + Java )

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    ගොඩක් වටිනවා යාලුවා
    ගොඩක් ස්තුතියි ඔයාගේ මහන්සියට
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    machan oka android phone ekakata connect karanna barida?
    +10

    නියම විස්තරයක් මචං :D +++



    හෙළයෙක්;20355934 said:

    පට්ටයිනේ මචන්..:shocked: උපරිමයි..:yes::yes:

    ඉලෙක්ට්‍රොනික් ඩිසයින් අතින්නම් තරමක් දේවල් කරගන්න පුලුවන්. මං ජාව කරල නෑ. GUI එහෙම හදලා වැඩක් කරලා නෑ මචෝ. ගොඩක් වෙලාවට ලෝලෙවල් language විතරයි. පට්ට. මට ඉතින් ගොඩක්වෙලාවට සෙට්වෙන්නෙ පියෝ ඉලෙක්ට්‍රොනික්ම තමා.:dull: ඔය සයිඩ් එකත් හෙමින් සැරේ ඉගෙනගන්න ඕනේ..:yes:


    patta rep+++++

    තැන්ක්ස් මචන්ලා .
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    machan oka android phone ekakata connect karanna barida?
    +10


    මේක android වලට හදනවනම් මචන් කරන්න තියෙන්නේ වෙබ් based app එකක් design කරන එක.මම වෙබ් පැත්ත ගැනනම් දන්නේ න බන්.කොහොම හරි esp module එක call කරන්නේ 192.168.4.1:80 කියන Ip address එකෙන්.ඊට පස්සේ switches වලින් pass කරන්නේ 1 ඉදන් 16 වෙනකන් string values වල byte value එක.ඒක කරන්නේ java app එකෙන්.ඒ දේම අපිට java script එකක් හරහා කරන්න පුලුවන්නම් වෙබ් page එකක් හරහාත් මේක control කරන්න පුළුවන්.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Electronic knowledge eka nathuwa karagAnna amarui wage neda :(


    එහෙම එකක් නැහැ මචන්.මට කියලත් java , arduino , electronic කියල මහා ලොකු දැනුමක් නැහැ.හැම දෙයක්ම වගේ මම වෙබ් එකෙන් search කරලා හොයාගෙන ඉගෙන ගන්න දේවල් තමයි.youtube එකේ මේ හැම දෙයක්ම වගේ තියෙනවනේ.ඒවා බලල තමයි මමත් මේවා කරන්නේ.
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එහෙම එකක් නැහැ මචන්.මට කියලත් java , arduino , electronic කියල මහා ලොකු දැනුමක් නැහැ.හැම දෙයක්ම වගේ මම වෙබ් එකෙන් search කරලා හොයාගෙන ඉගෙන ගන්න දේවල් තමයි.youtube එකේ මේ හැම දෙයක්ම වගේ තියෙනවනේ.ඒවා බලල තමයි මමත් මේවා කරන්නේ.

    :cool: