Wireless Keyboard+Mouse

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන්ලා මට Wireless (bluetooth නම් හොදයි) Keyboard සහ Mouse එක තියෙන combo set එකක් ගන්න ඕන
    • AA battery දාන්න තියෙනවනම් ගොඩක් හොදයි
    • Bluetooth වලින් connect වෙන්න ඕන
    • Keyboard එකයි Mouse එකයි දෙකම එකම receiver එකෙන් වැඩ කරනවා නම් හොදයි එතකොට USB port එකකින් දෙකම ගොඩ නේ

    උබල දන්න දැනට පාවිච්චි කරන මේ වගේ වැඩක් කරගන්න පුලුවන් brand/model එකක් කියපන්කෝ., Price එකත් දාගෙන යන්න :)

    mk240-nano-wireless-keyboard-and-mouse-combo.png
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    මම ගිය සතියෙ ගත්ත කොටුවෙන් Havit කියල බ්‍රෑන්ඩ් එකක්. 2.4Ghz 10m හොදට වැඩ.:):) 1800/=

    AA battery දාන්න තියෙනවනම් ගොඩක් හොදයි
    Bluetooth වලින් connect වෙන්න ඕන
    Keyboard එකයි Mouse එකයි දෙකම එකම receiver එකෙන් වැඩ කරනවා නම් හොදයි එතකොට USB port එකකින් දෙකම ගොඩ නේ

    ඔය සේරම තියෙනව
     
    • Like
    Reactions: Voltage

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    මම ගිය සතියෙ ගත්ත කොටුවෙන් Havit කියල බ්‍රෑන්ඩ් එකක්. 2.4Ghz 10m හොදට වැඩ.:):) 1800/=

    AA battery දාන්න තියෙනවනම් ගොඩක් හොදයි
    Bluetooth වලින් connect වෙන්න ඕන
    Keyboard එකයි Mouse එකයි දෙකම එකම receiver එකෙන් වැඩ කරනවා නම් හොදයි එතකොට USB port එකකින් දෙකම ගොඩ නේ

    ඔය සේරම තියෙනව

    ගත්ත ගමන් හොදා..මාසයක් විතර ගියම මවුස් වල බටන් වැඩ කරන් නැති සීන් එනවා සමහරක් වෙලාවට :rolleyes:
     
    • Like
    Reactions: Voltage

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Logitech ekak ganin.. man dan 1yr withara use karanawa kisima awulak me wenakl awilla na,.. btry eka change karanna una 2 parak mouse eke 😜
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම ගිය සතියෙ ගත්ත කොටුවෙන් Havit කියල බ්‍රෑන්ඩ් එකක්. 2.4Ghz 10m හොදට වැඩ.:):) 1800/=

    AA battery දාන්න තියෙනවනම් ගොඩක් හොදයි
    Bluetooth වලින් connect වෙන්න ඕන
    Keyboard එකයි Mouse එකයි දෙකම එකම receiver එකෙන් වැඩ කරනවා නම් හොදයි එතකොට USB port එකකින් දෙකම ගොඩ නේ

    ඔය සේරම තියෙනව

    Logitech tama හොඳ. ගණන් ටිකක් වැඩි උනත්.

    Logitech ekak ganin.. man dan 1yr withara use karanawa kisima awulak me wenakl awilla na,.. btry eka change karanna una 2 parak mouse eke 😜

    Guys, model number pls :)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Prolink Mouseඵෙකක්නම් මම පාවිච්චි කරනවා..
    හැබැයි AAA බැටරි තියෙන්නේ..වරදක් නෑ හොදයි..
     
    • Like
    Reactions: Voltage

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Logitech K220 mn office eke use kala hodata patta gahanna puluwan, mouse eke ehm led bulb eka pattuwenawa pennet na so batti life eka ambaneka wadiy, e nisa man gedaratat gatta ekak.

    keyb ekata AAA batti x2 mouse AA batti x2
    Nildath natha usb ekakin dekama connect wenne
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    MK235, MK270, MK330 vage eva hondai, full layout keyboard :yes:
    Higher model ekak balanavanam MK710 vage ekakta yanna. Keyboard eke wrist rest ekak ehemath thiyenava. Marathon mouse ekak thiyenneth :cool:

    BTW machan USB reciever valin connect venne wirelss eva.
    Bluetooth evata USB reciver mukuth na ;)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Thanks all.
    Logitech ekak gamu ehenan
    :)

    MK235, MK270, MK330 vage eva hondai, full layout keyboard :yes:
    Higher model ekak balanavanam MK710 vage ekakta yanna. Keyboard eke wrist rest ekak ehemath thiyenava. Marathon mouse ekak thiyenneth :cool:

    BTW machan USB reciever valin connect venne wirelss eva.
    Bluetooth evata USB reciver mukuth na ;)

    thanks machan :)
    rep dennam heta

    Logitech K220 mn office eke use kala hodata patta gahanna puluwan, mouse eke ehm led bulb eka pattuwenawa pennet na so batti life eka ambaneka wadiy, e nisa man gedaratat gatta ekak.

    keyb ekata AAA batti x2 mouse AA batti x2
    Nildath natha usb ekakin dekama connect wenne

    thanks machan
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Logitech thamai .. ganna salli na nam wired ganin moko bala ewa leda denawa hariyata .. mage logitech k220 eka aran 4yrs thama wada .. keys deka thunak fade wegena yanna enawa thawa awuruddakin wage maru karanawa aluth ekakata