මේ තරම් කල් මම Computer Parts හැම දෙයක්ම ගත්තෙ Barclays හම්බ කඩෙන්. ආයෙත් නම් ඕකට රිංගන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් මට හොඳ wireless mouse and keyboard එකක් ගන්න සිංහල place එකක් කොටාගෙන යන්න පිංවතුනි.