Wireless Network එකක් හදාගන්නේ කොහොමද?
මචන්ස්ල මට ලොකු උදව්වක් ඕනෙ මට වයර්ලස් නෙට්වර්ක් එකක් හදාගන්න ඕනෙ... මැෂින් 5ක තමයි Connect කර ගන්න ඕනෙ ලොකු වියදමක් යන්නෙ නැතුව මේක කරගන්නෙ කොහොමද... දැන් තියෙන්නෙ 100Mbps switch එකක් වෙනම ගහල ADSL මොඩම් එකක් ගහල Bridge කරල... එක මැෂින් එකකවත් adapters නෑ කොහොමද මචන් මේ වැඩේ කර ගන්නෙ දන්නවනම් ගන්න ඕන බඩු ලිස්ට් එකක් දාපන්කො... ගානත් එක්කම ප්ලේස් එක අඩි 15 X 120
bump එකක්වත් දාලා යන්න