wiring කේස් එකක්

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මම දකින වඩාත් ප්‍රායෝගික ක්‍රමය, motor එක on වෙන්න තට්ටු දෙකටම switch සවි කරලා වතුර පුරවන්න. උඩ තට්ටුවෙන් supply දෙන්න. යට තට්ටුවේ ඉන්න අයගෙන් මාසෙට ගානක් ඉල්ලගන්න කියන්න. ගෙදර අයිතිකරු දානපතියෙක්නම්, වතුර නිකන් දීල පිනක් කරගන්න කියන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔව් එකත් හරි .ඕක පොඩ්ඩක් Ajust කරලා Match එක ගහ ගන්න පුළුවන්
    double pole ස්විච් දැම්මත් වැරදිලා ස්විච් දෙකම එකපාර on කලොත් මොකක්හරි අවුලක් වෙයිද?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    double pole ස්විච් දැම්මත් වැරදිලා ස්විච් දෙකම එකපාර on කලොත් මොකක්හරි අවුලක් වෙයිද?
    මචන් ඔකේ උඩ තට්ටුවෙයි යට තට්ටුවෙයි N and L 2 එකතු උනා කියලා අවුලක් වෙයිද .මට එක Clear මදි
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් ඔකේ ඕක කරා කියමු .එකෙක් කපටි කමට ටැංකියේ වතුර ඉවර උනාම අනිකා දානකම් ඉදි .එතකොට අරු වතුර ගැහුවම අනිකා පාවිච්චි කරයි .උබට එහෙම හිතන්නේ නැද්ද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මචන් ඔකේ ඕක කරා කියමු .එකෙක් කපටි කමට ටැංකියේ වතුර ඉවර උනාම අනිකා දානකම් ඉදි .එතකොට අරු වතුර ගැහුවම අනිකා පාවිච්චි කරයි .උබට එහෙම හිතන්නේ නැද්ද
    ඔව් (y)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    2pole 2wayswich 2k hari2 way swuch 2ki contacters 2k use karala wade karanna puluwan.eth ara uda comenteke wage therumak natiwedak
    contacters කියන්නෙ මොනාද බං?
    පොඩ්ඩක් ඇඳල පෙන්නපං
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,648
    113
    Mother Earth
    මහ පොන්න වැඩක්නෙ බන්. කරන්න පුළුවන්. ඒත් practical නෑ. උඩ ඉන්න කැරියො ටික බලන් ඉඳියි යට ඉන්න උන් මෝටරේ දානකන්(vice versa). ටැංකි දෙකකුත් දාපන්. නැත්තම් මෙහෙම හදපන්. උඩ ඉන්න උන් මෝටරේ දැම්මම යට ඉන්න උන්ගෙ මීටරේ කැර කෙන්න දාපන්(vice versa). උන් තරඟෙට මෝටරේ දදා ඉඳියි.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    හරිම විදිහ නම් මෝටර් දෙකක්, ටැංකි 2ක් දාන එක.
    ලේසිම වැඩේ සහ සාර්තකම මිල අඩුම වැඩේ තමා මීටර් දෙකෙන්ම සමානව විදුලිය වැය කරන එක.
    ඒකට කරන්න තියෙන්නේ යට මීටරෙන් neutral supplyෙකත්. උඩ මීටරෙන් Live supply එකත් වතුර මෝටරේට දෙන එක තමා.

    Dont take this serious. :P
     
    • Haha
    Reactions: AnuradhaRa

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    උඩ තට්ටුවට ටෑනක් එකෙන් වතුර යන මේන් ලයින් එකට උබට මීටර් එකක් හයි කරගන්න බැරිද?
     
    • Like
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,293
    113
    කෑගල්ල
    Macho podi deyak ahanna one. Iye grinder ekak hoyagena wheel ekakuth dalaa bithiya kapanna gaththaa. Mainboard ekayi bata tikata agalak withara thiyala board ekata bata line ekayi kapanakota thalee kelauna kapennee nee dan echchara ikmanata gewenawada ? 🙁🙁🙁🙁
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Macho podi deyak ahanna one. Iye grinder ekak hoyagena wheel ekakuth dalaa bithiya kapanna gaththaa. Mainboard ekayi bata tikata agalak withara thiyala board ekata bata line ekayi kapanakota thalee kelauna kapennee nee dan echchara ikmanata gewenawada ? 🙁🙁🙁🙁

    තලේ හරි පැත්ත බලල දැම්මද
    හොබි එකට මේව ගැන හෙව්වට මම පොපෙසනල් නෑ මචෝ ;)
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    contactor dala interlock danna wenawa okata aniwaryayenma. nethnam trip wenawa. uba contractor gena dannawada? basic relay ekak weda karana widiha dannawada? tanki dekak danawa nam water control solenoid value dekak danna oni. Ubata meka aeththatama karaganna oni nam mama diagram eka aedala dannam. eka wathura tankiyak nam tiyenne mekta kale nasthi karana eke terumk nehe. ubata igena ganna nam ahanne, uba hoyapan contractor gena eka thama method eka. ok
     
    ඇඳල දෙන්ඩ බලන්ඩ