මම දකින වඩාත් ප්‍රායෝගික ක්‍රමය, motor එක on වෙන්න තට්ටු දෙකටම switch සවි කරලා වතුර පුරවන්න. උඩ තට්ටුවෙන් supply දෙන්න. යට තට්ටුවේ ඉන්න අයගෙන් මාසෙට ගානක් ඉල්ලගන්න කියන්න. ගෙදර අයිතිකරු දානපතියෙක්නම්, වතුර නිකන් දීල පිනක් කරගන්න කියන්න
double pole ස්විච් දැම්මත් වැරදිලා ස්විච් දෙකම එකපාර on කලොත් මොකක්හරි අවුලක් වෙයිද?ඔව් එකත් හරි .ඕක පොඩ්ඩක් Ajust කරලා Match එක ගහ ගන්න පුළුවන්
double pole ස්විච් දැම්මත් වැරදිලා ස්විච් දෙකම එකපාර on කලොත් මොකක්හරි අවුලක් වෙයිද?
මචන් ඔකේ උඩ තට්ටුවෙයි යට තට්ටුවෙයි N and L 2 එකතු උනා කියලා අවුලක් වෙයිද .මට එක Clear මදි
උඩ Comment එක Edit කළාමාත් හරියට දන්නෑ බං හොයල බලන්ඩෝන
තේරුන්නෑContactor 2k Aran interlock karala denta...
ඔව්මචන් ඔකේ ඕක කරා කියමු .එකෙක් කපටි කමට ටැංකියේ වතුර ඉවර උනාම අනිකා දානකම් ඉදි .එතකොට අරු වතුර ගැහුවම අනිකා පාවිච්චි කරයි .උබට එහෙම හිතන්නේ නැද්ද
මචන් වතුර මීටර් 2ක් හයි කරලා එකට සල්ලි ගනින් වැඩේ ලේසි
contacters කියන්නෙ මොනාද බං?2pole 2wayswich 2k hari2 way swuch 2ki contacters 2k use karala wade karanna puluwan.eth ara uda comenteke wage therumak natiwedak

Macho podi deyak ahanna one. Iye grinder ekak hoyagena wheel ekakuth dalaa bithiya kapanna gaththaa. Mainboard ekayi bata tikata agalak withara thiyala board ekata bata line ekayi kapanakota thalee kelauna kapennee nee dan echchara ikmanata gewenawada ?![]()

ඇඳල දෙන්ඩ බලන්ඩcontactor dala interlock danna wenawa okata aniwaryayenma. nethnam trip wenawa. uba contractor gena dannawada? basic relay ekak weda karana widiha dannawada? tanki dekak danawa nam water control solenoid value dekak danna oni. Ubata meka aeththatama karaganna oni nam mama diagram eka aedala dannam. eka wathura tankiyak nam tiyenne mekta kale nasthi karana eke terumk nehe. ubata igena ganna nam ahanne, uba hoyapan contractor gena eka thama method eka. ok