wiring කේස් එකක්

AnuradhaRa

Well-known member
  • තට්ටු දෙකේ ගෙයක් තියෙනව
    යට තට්ටුව කුලියට දීල, ගෙදර කට්ටිය ඉන්නෙ උඩ තට්ටුවෙ
    යට තට්ටුවටයි උඩ තට්ටුවටයි වෙනම විදුලි මීටර් දෙකක් තියෙනව, (සප්ලයි දෙකක්)
    දෙගොල්ලන්ටම එක වතුර මෝටරයක් තියෙනව
    වතුර මෝටරේ උඩ තට්ටුවෙ අය දැම්මොත් එයාලගෙ බිලෙන් යන්ඩෝන, යට තට්ටුවෙ අය දැම්මොත් එයාලගෙ බිලෙන් යන්ඩෝන
    කොහොමද බං මේක කරන්නෙ?
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹ කියන Incident එකේ විදියට ටැංකිත් දෙකක් තියෙන්න ඕන නේහ් බං? උඩ තට්ටුවෙන් ගහද්දි එක ටැංකියකට පිරෙන්න ඕන අනිත් එකෙන් ගහද්දි අනිත් ටැංකියට පිරෙන්න ඕන නේහ්?:unsure::unsure::unsure:
     

    AnuradhaRa

    Well-known member
  • okata thawa eka requirement ekak adui
    uda switch eka dammama uda thattuwe tankiya pirenna
    yata switch eka dammama yata thattuwe tankiya pirenna :D


    Eka tankiyak nam tiyenne uba oka haduwata passe, un balagena indiy anith eka switch eka on karanakan :P

    ඒක තමා
    මං හිතන්නෙ එක ටැංකියක් තියෙන්නෙ
    බොරු වැඩක්ද මංද
    තෑන්ස් මචං කමෙන්ට් එකට :love:
     
    • Like
    Reactions: Jack_Sparrow

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    Untitled.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,449
    36,666
    113
    කෑගල්ල
    මම. හොමාගන කුලියට හිටියා යට හිටියේ අයිතිකාරයා මිනිහාම තමා වතුර ගහුවේ. මිනිහා නැතිම වෙලාවක් සෙට් උනොත් පාරේ line එකක් තිබ්බා ටැන්කියට යන්න ඒක ඇරගන්න කියලා තිබ්බේ. මොනවා උනත් මාසෙට 500 වෙනම හත්තා වතුර වලට.
     
    • Like
    Reactions: PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,856
    13,056
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෝටර් දෙකක් දාපන් ලේසිම වැඩේ. ටැංකි දෙකක් තියනවා නම් ... කාටවත් කරදයක් නැහැ... විශ්වසේ පිළිබද ප්‍රශ්න නැහැ
    එක ටැංකිය නම් තේරුමක් නැහැ නේ කව්රු මොටරේ දැම්මත් වතුර පිරුණට පස්සේ කව්රු පාවිච්චි කරනවද දන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ටැංකි දෙකක් තිබුණත් වෙන වෙනම පුරවන්නෙ කොහොමද :unsure:

    tanki 2k tiyanawanam ekama motor eka nam tiyenne, motor eken out wena line deka ekata tiyanna karaama 2k tiyala tanki dekata wenama.
    thamange tankiya purawaddi thamange karame on karala anith eka off karanna puluwan.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,948
    113
    Gampaha
    ඕක හරියන්නෙ නෑ මචෝ. කුලියට දෙන ගෙදරට පාරෙ වතුර ලයින් එක ගන්න. නැත්තං එක පවුලක් ටැංකිය පුරවයි අනික් පවුල හිස් කරයි. එලදෙන බඩමැදින් දෙකට බෙදුව වගේ තමා.
     

    AnuradhaRa

    Well-known member
  • tanki 2k tiyanawanam ekama motor eka nam tiyenne, motor eken out wena line deka ekata tiyanna karaama 2k tiyala tanki dekata wenama.
    thamange tankiya purawaddi thamange karame on karala anith eka off karanna puluwan.
    ජල්තර වැඩ නේ බං
    වැරදිල කරාම දෙකම වහල මෝටරේ දැම්මොත්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,948
    113
    Gampaha
    මම. හොමාගන කුලියට හිටියා යට හිටියේ අයිතිකාරයා මිනිහාම තමා වතුර ගහුවේ. මිනිහා නැතිම වෙලාවක් සෙට් උනොත් පාරේ line එකක් තිබ්බා ටැන්කියට යන්න ඒක ඇරගන්න කියලා තිබ්බේ. මොනවා උනත් මාසෙට 500 වෙනම හත්තා වතුර වලට.
    මේ ක්‍රමේනං ටිකක් practical.
     
    • Like
    Reactions: NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    ඩබල් පෝල් ස්විච් දැම්මොත් හොඳයි නේද..
    නියුටල් එක කොමන් දැම්මොත් ට්‍රිප් එක යයි
    ඔව් එකත් හරි .ඕක පොඩ්ඩක් Ajust කරලා Match එක ගහ ගන්න පුළුවන්. උඩ එකයි යට එකයි එකට දාන එකක් නැහැ නේද :p