wiring කේස් එකක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ලොකු ලොකු වැඩ නම් ඇති ඕව කරන්න, මේ නිකං සරලව කරන්න හිතුනු විදියක්
    අර තියනවා DPDT කියල සුවිච් ජාතියක් ඒකෙ දෙපැත්තට තට්ටු දෙකෙන් එන සප්ලයි එක දීල මැදින් මෝටරේට දුන්නා නම්, ඒ සුවිච් එකට දාපු පැත්තෙ සප්ලයි එකෙන් මෝටරේ දුවන්නෙ
    ඔය සුවිච් එකට එන ලයින් එකට වෙන වෙනම සුවිච් දෙකක් දානවා තට්ටු දෙකේ ගෙවල් ඇතුලෙන් තියන විදියට
    DPDT මෝටර් දුවන තරම් ලොකු ඒව තියේද දන්නෙ නැහැ
    DPDT විදියට වැඩ කරන Contactor තියේද දන්නෙ නැහැ, එහෙම නං එහෙම එකකින් පුලුවන්, DPDT විදියට වැඩ කරන රිලේ නං තියනවා ඒවලිනුත් පුලුවං, ඒව උඹට හිතාගන්න ඇහැක්වෙයි මං හිතන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    තලේ හරි පැත්ත බලල දැම්මද
    හොබි එකට මේව ගැන හෙව්වට මම පොපෙසනල් නෑ මචෝ ;)
    මන් අපේ එලෙක්ට්‍රිකල් එකාගෙන් ඇහුවා. මිනිහා කිවා එකගෙකට තල තුනක් විතර්ස් යනවා කියලා හෙට අයේ තව ටිකක් විස්තර හොයලා අයේ එකක් ගන්නවා.
    පොඩි auto on වෙන පාර්ට් එකක් දාහන් count කරලා මාරුවෙන් මාරුවට auto on වෙන්න. දැන් තියෙන්නේ switch එක දාපුවහම main board එකෙන්ම power යන item තියනවා නේද.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    ඇඳල දෙන්ඩ බලන්ඩ
    elakiri.png

    මම මෙක ඇදුපු software එකේ හරියටම හරියන contactor එක නැහැ. එක නිසා මම දෙකක් දාලා කරේ . තෙරෙන්නැත්නම් අහන්න. contactor වල නියටල් කනෙක්ට් කරන්න බැරි වෙලා සප්ලය් එන ලයින් එකේ නිවුටල් එකටම කනෙක්ට් කලා නම් හරි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    View attachment 85890
    මම මෙක ඇදුපු software එකේ හරියටම හරියන contactor එක නැහැ. එක නිසා මම දෙකක් දාලා කරේ . තෙරෙන්නැත්නම් අහන්න. contactor වල නියටල් කනෙක්ට් කරන්න බැරි වෙලා සප්ලය් එන ලයින් එකේ නිවුටල් එකටම කනෙක්ට් කලා නම් හරි
    මචං කන්ටැක්ටර් එකේ තුන්වෙනි පෝල් එක තියෙන්නෙ අනිත් කන්ටැකටරේ කොයිල් එකට යන කරන්ට් එක කට් කරන්ඩද? (normally closed)
    නියුටල් එක මෙහෙම දුන්නම හරිනෙ

    Capture.JPG
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    මචං කන්ටැක්ටර් එකේ තුන්වෙනි පෝල් එක තියෙන්නෙ අනිත් කන්ටැකටරේ කොයිල් එකට යන කරන්ට් එක කට් කරන්ඩද? (normally closed)
    නියුටල් එක මෙහෙම දුන්නම හරිනෙ

    View attachment 85938
    ඔවු එහෙම තමයි. උබ නියුටල් එක දිලා තියෙන විදිහ හරි. එක කන්ටැක්ටර් එකක් ඔන් වෙලා තියෙද්දි අනික ඔන් වෙන්න් බැ..
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔවු එහෙම තමයි. උබ නියුටල් එක දිලා තියෙන විදිහ හරි. එක කන්ටැක්ටර් එකක් ඔන් වෙලා තියෙද්දි අනික ඔන් වෙන්න් බැ..
    මේ විදියෙ කන්ටැක්ටර් එකක් කීයක් වෙනවද?
    මේ වැඩේ මම කරන්නෙ නෑ, ඒත් මම දෙයක් ඉගෙන ගත්ත උඹල හින්ද :love:
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔවු එහෙම තමයි. උබ නියුටල් එක දිලා තියෙන විදිහ හරි. එක කන්ටැක්ටර් එකක් ඔන් වෙලා තියෙද්දි අනික ඔන් වෙන්න් බැ..
    මචන් ගෙදර උඩ තට්ටුවටයි යට තට්ටුවටයි පාරෙන් එන ලයින් එකෙන් මීටර් 2 කට දීලා නම් ඒවගේ Phase වෙනස් උනොත් Case එකක් වෙන්නේ නැද්ද ?
    මචන් උබ ඔය ඇදපු Software එකෙන් Circuit එක Run කරලා වගේ බලන්න පුලුවන්ද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මචන් ගෙදර උඩ තට්ටුවටයි යට තට්ටුවටයි පාරෙන් එන ලයින් එකෙන් මීටර් 2 කට දීලා නම් ඒවගේ Phase වෙනස් උනොත් Case එකක් වෙන්නේ නැද්ද ?
    මචන් උබ ඔය ඇදපු Software එකෙන් Circuit එක Run කරලා වගේ බලන්න පුලුවන්ද ?
    මෙයා ඇඳල තියෙන විදියට එහෙම අවුලක් වෙන්ඩ විදියක් නෑ
    ලයින් දෙක එකතු වෙන්නෙ නෑ
    හැබැයි කන්ටැක්ටර්වල දෝස ආවොත් විකාරයක් වෙයි.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    දෙගොල්ලොම එකට දැම්මොත් මෝටරේට කෙල නොවෙන්න වැඩේ කර ගනින්
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    මචන් ගෙදර උඩ තට්ටුවටයි යට තට්ටුවටයි පාරෙන් එන ලයින් එකෙන් මීටර් 2 කට දීලා නම් ඒවගේ Phase වෙනස් උනොත් Case එකක් වෙන්නේ නැද්ද ?
    මචන් උබ ඔය ඇදපු Software එකෙන් Circuit එක Run කරලා වගේ බලන්න පුලුවන්ද ?

    නැ මචන් එහෙම ගැටලුවක් එන්නේ නැ. ස්රකිට් දෙක සෙපරෙට් තියෙන්නේ. උඩ තට්ටුවේ කන්ටැක්ටර් සෙට් එකේ කොන්ට්‍රොල් සප්ලයි අරගෙන තියෙන්නෙත් උඩ සප්ලයි එකෙන්මයි එක නිසා සප්ලයි දෙක එකට එකතුවෙන් නැ කොතනකදි වත්. තට්ටු දෙකක් තියෙනවා නම් වෙන වෙනම ට්‍රිප් ස්විච් තියෙන නිසා එකකින් ඉන්වෙලා අනිකෙන් රිටන් උනොත් ට්‍රිප් වෙනවා.
    මෙක මම ඇන්දේ proteus එකෙන්. එක ඩිසයින් කරලා තියෙන්නෙ ඉලෙක්ට්‍රෙනික් සිමියුලේශන් වලට. ඉලෙක්ට්‍රිකල් කොම්පොනන්ට් අඩුයි එත් ඉතින් ගේමක් ගහගන්න බැරිමත් නැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    දෙගොල්ලොම එකට දැම්මොත් මෝටරේට කෙල නොවෙන්න වැඩේ කර ගනින්
    මෝටරේට නං කෙලවෙන්නෙ නෑ
    හරියට කෙරුවෙ නැත්තං ට්‍රිප් ස්විච් ඕෆ් වෙන්ඩ පුලුවන්
     
    • Like
    Reactions: blackheart

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    මේ විදියෙ කන්ටැක්ටර් එකක් කීයක් වෙනවද?
    මේ වැඩේ මම කරන්නෙ නෑ, ඒත් මම දෙයක් ඉගෙන ගත්ත උඹල හින්ද :love:
    ගනන් නම් ගැන නම් කියන්න දන්නෙ නැ මචෝ
     
    • Like
    Reactions: AnuradhaRa

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේ විදියෙ කන්ටැක්ටර් එකක් කීයක් වෙනවද?
    මේ වැඩේ මම කරන්නෙ නෑ, ඒත් මම දෙයක් ඉගෙන ගත්ත උඹල හින්ද :love:

    මේක බලපන්
    https://www.aklan.lk/contactors

    @thedigit2s
    තැන්ක්ස් මචන් සොෆ්ට්වරේ එකට

    @ AnuradhaRa
    මේකත් බලපන් .උබට ඇදලා බලන්න පුළුවන්

    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    මේක බලපන්
    https://www.aklan.lk/contactors

    @thedigit2s
    තැන්ක්ස් මචන් සොෆ්ට්වරේ එකට

    @ AnuradhaRa
    මේකත් බලපන් .උබට ඇදලා බලන්න පුළුවන්

    මෙකේ ලයිශන් වරශන් එක ගන්න පුළුවන් නම් පට්ට. නෙට් එකෙ ක්‍රැක් නම් තියේ එවා ශුවර් නැ සතපහකට වත්. මෙකෙන් ඇදලා බලනවා විතරක්ම නෙවෙයි IC එකකට ප්‍රෙගැම් එකක් දාලා සිමියුලේට් කරන්නත් පුලුවන් . ඉලෙක්ට්‍රොනික් වල නම් කරන්න බැරි දෙයක් නැති තරම්. තැන්ක්ස් කරන්න දෙයක් නැ බන් දෙන තරමට තමයි ලැබෙන්නෙ. මම එලකිරියෙන් ගත්ත දෙවල් ගොඩයි මෙක පවතින්න නම් අපේ කන්ට්‍රිබියුශන් එක නැතිව බැහැ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මෙකේ ලයිශන් වරශන් එක ගන්න පුළුවන් නම් පට්ට. නෙට් එකෙ ක්‍රැක් නම් තියේ එවා ශුවර් නැ සතපහකට වත්. මෙකෙන් ඇදලා බලනවා විතරක්ම නෙවෙයි IC එකකට ප්‍රෙගැම් එකක් දාලා සිමියුලේට් කරන්නත් පුලුවන් . ඉලෙක්ට්‍රොනික් වල නම් කරන්න බැරි දෙයක් නැති තරම්. තැන්ක්ස් කරන්න දෙයක් නැ බන් දෙන තරමට තමයි ලැබෙන්නෙ. මම එලකිරියෙන් ගත්ත දෙවල් ගොඩයි මෙක පවතින්න නම් අපේ කන්ට්‍රිබියුශන් එක නැතිව බැහැ.
    මම Cracked එකක් සෙට් උනොත් උබට දෙන්නම් .Downlaod List එකට දාගෙන තියන්නේ
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    හරිම විදිහ නම් මෝටර් දෙකක්, ටැංකි 2ක් දාන එක.
    ලේසිම වැඩේ සහ සාර්තකම මිල අඩුම වැඩේ තමා මීටර් දෙකෙන්ම සමානව විදුලිය වැය කරන එක.
    ඒකට කරන්න තියෙන්නේ යට මීටරෙන් neutral supplyෙකත්. උඩ මීටරෙන් Live supply එකත් වතුර මෝටරේට දෙන එක තමා.

    Dont take this serious. :P
    ethakota trip wenawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ochara deyak karanna oneda bn.. ape gedara vathura walata kiyala venama 1000k rent ekata add karala thiyenne
    පිස්සු බං මේ මිනිස්සුන්ට
    හරි ලේසි වැඩක් කියල හිතනව ඇති
    කමක් නෑ මාත් කන්ටැකටර්ස් ගැන එහෙම දැනගත්ත