Wiring Diagram : වයරින් ඩයග්‍රම් එක

inshanabc

Member
Feb 1, 2011
3
0
0
Wiring Diagram : වයරින් ඩයග්‍රම් එක

ගෙදරකට අලුතින් විදුලි සබදතාවක් ගන්නකොට පොඩි මඩුවක් ගහලා ඒකේ හයි කරන බෝඩ් එකේ පරිපත විස්තරක් දාන්න පුලුවන් ද? ෆොටෝ එක්ක නම් ගොඩාක් හොදයි.

ලොකු උදව්වක්.
 

M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
තව ටිකක් පැහැදිලි කරපන්.
විදුලි මීටරේ හයි කරලාද තියෙන්නෙ?
DB එක (මේන් ස්විච්, ට්‍රිප් ස්විච් තියෙන එක)ද හදාගන්ට ඕනෙ?
 

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ගෙදරකට අලුතින් විදුලි සබදතාවක් ගන්නකොට පොඩි මඩුවක් ගහලා ඒකේ හයි කරන බෝඩ් එකේ පරිපත විස්තරක් දාන්න පුලුවන් ද? ෆොටෝ එක්ක නම් ගොඩාක් හොදයි.

    ලොකු උදව්වක්.

    ah huttige ballo tho 2011 idala pol gawada me account eke
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ABC box එක (අර ප්ලාස්ටික් පෙට්ටිය), මේන් ස්විච් එක, ට්‍රිප් ස්විච් එක, බ්‍රේකර් (MCB) අවශ්‍ය ප්‍රමාණයට, Din Rail Bar එකක් ඕනෙ.
    Din Rail Bar? (ගූගල් එකේ සර්ච් කරලා බලපන්. මේන්, ට්‍රිප්, බ්‍රේකර් ටික පේලියට හයි කරන්නෙ ඔය බාර් එකේ.)
    අර ප්ලාස්ටික් පෙට්ටියෙ දිග තීරණය කරන්නෙ අපි හයි කරන බ්‍රේකර් ප්‍රමාණය අනුව.

    ඇයි ඉතින් මඩුවක ඕක හයි කරන්නෙ? එතන ඉඳන් ගෙදරට වයර් අදිනවද? විස්තරේ කියපන්. තාම තේරුණේ නෑ.
     
    Last edited: