Wisdom ekata yanne kohomada ?

wisdomSL

Member
Jun 2, 2012
33
1
0
katiya mata kiyanawada wisdom ekata yanne kohomada kiyala ? fort wala idala ganna onee bus eka mokakda ?100 da ?
 
sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    fort wala idala 100 or 101 ganna machan, eta passe crescat bahinna. Galleface pahu una gaman next halt eka,

    eta passe para cross karala ethana idan kelinma issarahata waren, fort paththata nemei issarahata.

    ehema eddi junction ekak hambenawa. fort paththe idan apu wahana serama left side ekata harawanawa, mokada ethana idan issarahata galle road eka one-way,

    ethanin machan right side ekata - e kiyanne uba apu paththenma right side harila tikak dura yaddi e left side eken penei Blue colour building ekak, eka thamai wisdom eka.. :)

    w7irrn.png

    ehema nathan machan 100 or 101 awith kollupitiyen bahapan, e kiyanne me map eke thiyena place eka. eta passe apahu para cross karala yanna one thiyna widiyata, 1st tym yanawanam araka thamai lesi habai, gud luck with ur studyings..!!!

    xdzhhk.png
     
    Last edited:

    wisdomSL

    Member
    Jun 2, 2012
    33
    1
    0
    fort wala idala 100 or 101 ganna machan, eta passe crescat bahinna. Galleface pahu una gaman next halt eka,

    eta passe para cross karala ethana idan kelinma issarahata waren, fort paththata nemei issarahata.

    ehema eddi junction ekak hambenawa. fort paththe idan apu wahana serama left side ekata harawanawa, mokada ethana idan issarahata galle road eka one-way,

    ethanin machan right side ekata - e kiyanne uba apu paththenma right side harila tikak dura yaddi e left side eken penei Blue colour building ekak, eka thamai wisdom eka.. :)

    w7irrn.png

    thanks a lot bro
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මෙහෙම කරපන්, කොටුවෙන් කෝච්චියේ වරෙන් කොල්ලුපිටියට... ඊට පස්සේ station එකෙන් එලියට එනකොට උඹට පෙනෙයි wisdom එක...
     
    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    මචන් CIMA කරනවනම් Wisdom එකේම කරපන්. Achievers ගෑන නම් හිතන්නවත් එපා, හම්බ ගුබ්බෑයමක්. සින්හල උන්ව සත පහකට ගනන් ගන්නේ නෑ. ඉන්ගේ අයිතිකාරයොයි උගන්නන උනුයි ඉගෙනගන්න උනුයි ඔක්කොම හම්බයො.

    Wisdom එක තමයි මචන් ලෝකයේ දෙවෙනියට ලොකුම Cima Institute එක. මමත් ගිය අවුරුද්දේ CIMA ඉවර කරා. Wisdom Lecturers ලා තමයි මචන් Sri Lanka's best ගිහිල්ලාම බලපන්. අමරු දෙයක් තියෙනවානම් අහපන් කියලා දෙන්නම්. :)
     
    ela thanks mata ekata yanne kohomada kiyala kiyanawada ? fort idan kohomada yanne ?