Wisdom tooth removal

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    Machn kageda methana wisdom tooth/teeth galavala thiyenne? Poddak wisthara danaganna one. Koheda hoda karanna? Galavala kalayak yanakan pain ekak thiyenavada? mokadda process eka? :rolleyes:

    Mage wisdom tooth okkoma gelewwa. Lanka hospital eke general anesthetic deela operation theatre eke kare. Dr Muthumala kiyala dental surgeon kenek kare. First 4 days wage muna deka wela hitiye. 2 weeks wage yanakota shape.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ ගිය අවුරුද්දෙ කරා බං. 20ක් ගියා වැඩේට. X-Ray එකෙන් අහුවුණේ දත අනිත් කෙළින්ම අනිත් පැත්තටම එනව කියල. මගේ වැඩේට නම් සෑහෙන්න වෙලාවක් ගියා බං. අන්තිම වෙද්දි මටත් එපා වෙලා. මුලින් ඉන්ජෙක්ෂන් එකක් ගහල කටට, හිරිවැට්ටුව. ඊට පස්සෙ එක එක අඬු දදා කරනව මට නම් මුකුත්ම දැනෙන්නෙ නෑ වේදනාවක්. හැබැයි ලේ ගන්නව හෙම පේනව. ඔපරේෂන් එක වෙලාවෙ ටිකක් අමාරු දේකට තිබ්බෙ අර දත අඬුවක් දාල කැඩුව බැරිම තැන. ඒක මට හොඳටම දැනුන නිකං වීඳුරුවක් අමාරුවෙන් කුඩු කරනව වගේ. ඒක නම් ටිකක් අමුතුයි. ඔපරේෂන් එක කරද්දි අපහසුතාවයකට තිබ්බෙ එච්චරයි බං. කරල ඉවර වෙලා පළවෙනි දවසෙ තමයි, පට්ටම අමාරුයි. කට අරින්න බෑ. සුප් හෙම බිව්වෙ. හැන්දෙන් හරිම අමාරුවෙන් කට ඇතුලට දැම්ම. කොහොමහරි දවස් දෙක තුනක් යද්දි වේදනාව නම් නැති වුණා ඒත් කට ඇරගන්න අමාරු වුණා සතියක් වගේ යනකල් හොඳටම. අරින්න හැදුවොත් රිදෙනව. කොහොම හරි කළින් හිටිය වගේම සම්පූර්ණයෙන්ම රිකවරි වෙන්න මාසයක් වගේ ගියා බං.

    මගේ දත කෙළින්ම අනිත් පැත්තට ආව නිසා මෙහෙම. එහෙම නැත්නම් මේ තරම්ම අමාරු නැතුව ඇති බං.:yes::yes::yes:
     
    ආහ් කියන්න අමතක වුණ අනිත් දේ. සර්ජරි එක කරල මාසයක් දෙකක් යනකල් වගේ ලිප්ස් හෙම සෙන්ස් නැතුව ගියා බං. ස්නායු වලට පොඩි ඩැමේජ් එකක් වෙලා මම හිතන්නෙ. දැන් නම් ඒ කිසිම අවුලක් නෑ කළින් වගේම තියෙනව :) :) :)
     
    • Like
    Reactions: Plusky

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    If things go bad you will need to operate.
    Damage is 80k, X-Ray can be taken from Asiri.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Maha hu**na dath case ekak ban oka. Idakin mageth ekak newi 2k tiyenawa. Kalen kaaleta gedi awith pehewanawa. Kekkuma epa wenawa. 4ta palala keali keali aran daala lu galawanne. Eka parin edala ganda dath anduwata ahu wenawa nam hodai. Natinam epa wei. Math galewwe na galawanda ona.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ආහ් කියන්න අමතක වුණ අනිත් දේ. සර්ජරි එක කරල මාසයක් දෙකක් යනකල් වගේ ලිප්ස් හෙම සෙන්ස් නැතුව ගියා බං. ස්නායු වලට පොඩි ඩැමේජ් එකක් වෙලා මම හිතන්නෙ. දැන් නම් ඒ කිසිම අවුලක් නෑ කළින් වගේම තියෙනව :) :) :)

    කොහෙන්ද මචන් කලේ? :angry: දත් හු**ලා බාගෙට බාගයක් හරියට ට්‍රීට්මන්ට් කරන්නෙ නෑ. ඔකුන්ට හෙන ගහන්නෝන වැරදිවට ට්‍රීට්මන්ට් කරනවට සල්ලිත් අරන්. ඒකෙ වේදනාව දන්නෙ වැරදි ට්‍රීට්මන්ට් එකක් නිසා ජීවිත කාලෙම ඒ දත තියෙනකම් විඳවලා අන්තිමට ගලවලා දාන්න වුන එකෙක් විතරමයි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    machan surgery eka katala ward ekata dapu wele idanma loku amaruwak nam thibbe na.mage 2ma eka para galawapu nisa haiya dewal hapanna kanna widiyak nathuwa hitiye.nathna dawas 2n dischcarge kala.man tikak parissam una echcharai.eka dathai nam galawanne awulakma na mage depaththe 2ma galewwane eka sare.oya oya wade karanawanam hoda dental ekakinma karaganna.nathnam mara side ifects godak enna puluwan

    :yes: දත් වල නම් දත් මදින එක හැරෙන්න මොන දේ කලත් හරි තැනකින් කරගනිල්ලා. පට්ට විඳවිල්ලක් විඳවන්න වෙනවා නැතිනම්. :angry: ට්‍රීට්මන්ට් කරපු දතාව අනිවා කෑලි කපලා මරන්න තරම් තරහක් එනවා හරියට ට්‍රීට්මන්ට් එක නොකර ඔළුව රිදිලා කැරකිල්ල ඇවිත් බෙහෙත් වලටත් අඩු නැතුව උණත් අරන් කන්නත් බැරුව මෙලෝ වැඩක් කරගන්නත් බැරුව වේදනාවෙන් ඉන්නකොට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    මොකක්ද ඔය විස්ඩම් ටුත් එක කියන්නේ?
    හැමෝටම එනවද ඕක?
    වයස කීදීද එන්නේ?
    ඇයි එක එද්දී ඔච්චර රිදෙන්නේ?
    :confused:

    කවුරුත් දන්නේ නැද්ද? :confused:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Machn kageda methana wisdom tooth/teeth galavala thiyenne? Poddak wisthara danaganna one. Koheda hoda karanna? Galavala kalayak yanakan pain ekak thiyenavada? mokadda process eka? :rolleyes:

    mage galewwa Xray ekak gannawa ita passe datha thiyana widiya uda thamai nikanma galawanawada surgery ekak karanawada kiyala decide karanne

    surgery ekak kalath loku awlak na. mage minor surgery karala dath galawala thiyanawa ewwa nam awlak wela na:D general anesthesia deela galawana ekak set wela na
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    :yes: දත් වල නම් දත් මදින එක හැරෙන්න මොන දේ කලත් හරි තැනකින් කරගනිල්ලා. පට්ට විඳවිල්ලක් විඳවන්න වෙනවා නැතිනම්. :angry: ට්‍රීට්මන්ට් කරපු දතාව අනිවා කෑලි කපලා මරන්න තරම් තරහක් එනවා හරියට ට්‍රීට්මන්ට් එක නොකර ඔළුව රිදිලා කැරකිල්ල ඇවිත් බෙහෙත් වලටත් අඩු නැතුව උණත් අරන් කන්නත් බැරුව මෙලෝ වැඩක් කරගන්නත් බැරුව වේදනාවෙන් ඉන්නකොට.

    :yes::yes::yes::yes: ammapa mageth normal dathak galawala bleeding nawathune na. pahuwenida dental eke hitiye wena ganiyek eki ahanawa ai bleed wenakota pulun kallak thiyala thada kale natthe. man diwa dala thuwale paragenalu:growl::growl::growl: ammapa huththita diwa dala pennanna hithuna mata
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,042
    22,448
    113
    ඔය අර හක්කෙ එන දත්ද බන්? වයස කීයෙදිද එන්නෙ? මගෙත් දෙපැත්තෙ යටි ඇන්දෙ දත් දෙකක් එනව.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මොකක්ද ඔය විස්ඩම් ටුත් එක කියන්නේ?
    හැමෝටම එනවද ඕක?
    වයස කීදීද එන්නේ?
    ඇයි එක එද්දී ඔච්චර රිදෙන්නේ?
    :confused:

    කවුරුත් දන්නේ නැද්ද? :confused:

    ඥාණ දත් (Wisdom Teeth) කියන්නේ හනු වල කෙළවරේම එන දත් වලට.
    සාමාන්‍යයෙන් මේ දත් හතරක් තියෙනවා. උඩ හනුවේ හා යට හනුවේ 2 බැගින්.
    මේ දත් එන්නේ වයස 18-24 අතර කාලයේ.
    ඉතින් මේ දත පසු කාලීනව එන නිසා විව්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

    Source :
    Code:
    http://dentalqu.blogspot.com/2015/05/wisdom-teeth-i.html
    http://dentalqu.blogspot.com/2015/05/wisdom-teeth-ii.html
    ඔය link දෙකේ බලන්න විස්තර තියනවා.
     
    • Like
    Reactions: Heshan Daminda

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    ow bn samahara welavata e tooth eka ridenava.. e laga thiyena evvath ridenava.. dentist kiva x-ray ekak aran enna kiyala.. eka ganna bari una corona case eka nisa.. galavanna kalin hiri wattuwada nathnm sihi nathi karada? kohomada experience eka? galavala kalayak yanakan ridenavada?

    මොකක්ද ඔය විස්ඩම් ටුත් එක කියන්නේ?
    හැමෝටම එනවද ඕක?
    වයස කීදීද එන්නේ?
    ඇයි එක එද්දී ඔච්චර රිදෙන්නේ?
    :confused:

    ammo machan danuth widawa widawa inne, Corona hinda iwasagena inne, me dawaswala ICE, Garlic pihita thamai

    mage 2ma galewwa.peradeniya dental hospitle eken kale.patta service eka.mata infection ekak wela anthimata admit wenna una.sihi nathi karala sugery ekak karala galeww,mokuthma awulak une na.eth oka tikak amaru seen ekaklu datha yatin hnurve ekak yanawalu.eka damage novi karamnna onelu

    ube karada? hiriwattuvada sihiya nathi karada?

    surgery eken passe recover wenna kochchara kal giyada?

    machan surgery eka katala ward ekata dapu wele idanma loku amaruwak nam thibbe na.mage 2ma eka para galawapu nisa haiya dewal hapanna kanna widiyak nathuwa hitiye.nathna dawas 2n dischcarge kala.man tikak parissam una echcharai.eka dathai nam galawanne awulakma na mage depaththe 2ma galewwane eka sare.oya oya wade karanawanam hoda dental ekakinma karaganna.nathnam mara side ifects godak enna puluwan

    මගේ ගිය අවුරුද්දෙ කරා බං. 20ක් ගියා වැඩේට. X-Ray එකෙන් අහුවුණේ දත අනිත් කෙළින්ම අනිත් පැත්තටම එනව කියල. මගේ වැඩේට නම් සෑහෙන්න වෙලාවක් ගියා බං. අන්තිම වෙද්දි මටත් එපා වෙලා. මුලින් ඉන්ජෙක්ෂන් එකක් ගහල කටට, හිරිවැට්ටුව. ඊට පස්සෙ එක එක අඬු දදා කරනව මට නම් මුකුත්ම දැනෙන්නෙ නෑ වේදනාවක්. හැබැයි ලේ ගන්නව හෙම පේනව. ඔපරේෂන් එක වෙලාවෙ ටිකක් අමාරු දේකට තිබ්බෙ අර දත අඬුවක් දාල කැඩුව බැරිම තැන. ඒක මට හොඳටම දැනුන නිකං වීඳුරුවක් අමාරුවෙන් කුඩු කරනව වගේ. ඒක නම් ටිකක් අමුතුයි. ඔපරේෂන් එක කරද්දි අපහසුතාවයකට තිබ්බෙ එච්චරයි බං. කරල ඉවර වෙලා පළවෙනි දවසෙ තමයි, පට්ටම අමාරුයි. කට අරින්න බෑ. සුප් හෙම බිව්වෙ. හැන්දෙන් හරිම අමාරුවෙන් කට ඇතුලට දැම්ම. කොහොමහරි දවස් දෙක තුනක් යද්දි වේදනාව නම් නැති වුණා ඒත් කට ඇරගන්න අමාරු වුණා සතියක් වගේ යනකල් හොඳටම. අරින්න හැදුවොත් රිදෙනව. කොහොම හරි කළින් හිටිය වගේම සම්පූර්ණයෙන්ම රිකවරි වෙන්න මාසයක් වගේ ගියා බං.

    මගේ දත කෙළින්ම අනිත් පැත්තට ආව නිසා මෙහෙම. එහෙම නැත්නම් මේ තරම්ම අමාරු නැතුව ඇති බං.:yes::yes::yes:

    mage galewwa Xray ekak gannawa ita passe datha thiyana widiya uda thamai nikanma galawanawada surgery ekak karanawada kiyala decide karanne

    surgery ekak kalath loku awlak na. mage minor surgery karala dath galawala thiyanawa ewwa nam awlak wela na:D general anesthesia deela galawana ekak set wela na

    bayawenna epa

    echcharam awulak wena ekak na

    mulinma xray eka aran balanna dathe condition eka

    mamanan kare dental institute eke weda karana doctor kenekwa private channel karala

    mageth datha harahata gihin thibune mulen

    le tikak wedipura giya

    magen ahuwa iwasanna puluwanda kiyala, mama ok kiwwa nisa anesthesia dunne na, hiri wettuwa tikak serata

    kata athule apu sadde nan ithin kanata tikak ahan inna amaru una

    andu walin datha kadala kadala gaththe

    yata kotasa aran mata pennuwath ekka :D

    wedanawata pain killers dunna

    admit wenna une na, hebai 3hrs wage giya wedeta
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    මම දැනට අවුරුදු 4 අතුලත දත් 3 අයින් කරා. තව එකක් තියෙනවා අයින් කරන්න.(දැන් මට හිනාවෙන්න එපා ඉතින්) මගේ මුල් දත ගෙලෙව්වෙ මිගමුවෙ හොස්පිටල් එකෙ. වැඩෙ කාගත්තා එකෙ ඩොක්ටස්ලා. මාව නොමර මැරුවා. ස්නායුවක් තුවාල වුනා එකෙන්. තාමත් කටේ වම් පැත්තෙ ලාවට හිරිවෙටිලා තියෙන්නෙ. ඉතිරි දත් දෙක ගැලෙව්වෙ නවරත්න මහත්තයා මීගමුවෙ. මම ඉන්නෙ ජපානයේ. මම අනිත් හැම ලෙඩටම බෙහෙත් මෙහෙන් ගන්නෙ නමුත් මම තම මගෙ අන්තිම ඉම්පැක්ට්ටඩ් එක අයින් කරන්න ලන්කවට යනකන් ඉන්නෙ. ගිය ජූලි වල ගියපු වෙලාවෙ ඩොක්ටගෙන් වෙලාවක් ගන්න බැරිඋනා. දත ගලවන්න පුලුවන් ඔනෙ ඩොක්ට කෙනෙක්ට එත් පස්සෙ වෙන ආබාද සහ වේදනාව අඩුවෙන් වෙන්න ගලවන්න පුලුවන් හොද එක්ස්පිරියන්ස් තියෙන කෙනෙක්ට විතරයි. උඩ ඇන්දෙ දත් එ තරන් අමාරු නැ. කොස්ට් එක දතකට 10-15 වගෙ යයි යට ඇන්ද නන්. උඩ අන්දට ගත්තෙ 5000.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    Mata nan kelauna saratama. Anith datha assen gihin tibune.pain killers ganna puluwan kamak tibbe na beheth allergy seen eka nisa. Biwwe panadol vitharai. Ekatath ahan nathuwa giya anthime.dentist kiwwe 15000I galawanna yanne kiyala. Habai ridenakota galawannath ba kiwwa. Sathiyak vithara supiriyatama vidawala antjimata asiri surgical eken kare sihiya nathi karala. 1.80k giya. Podi numbness ekak awa masayak dekak yanakan. Kata full arinnath aulak tibba masayak wage.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    ඥාණ දත් (Wisdom Teeth) කියන්නේ හනු වල කෙළවරේම එන දත් වලට.
    සාමාන්‍යයෙන් මේ දත් හතරක් තියෙනවා. උඩ හනුවේ හා යට හනුවේ 2 බැගින්.
    මේ දත් එන්නේ වයස 18-24 අතර කාලයේ.
    ඉතින් මේ දත පසු කාලීනව එන නිසා විව්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

    Source :
    Code:
    http://dentalqu.blogspot.com/2015/05/wisdom-teeth-i.html
    http://dentalqu.blogspot.com/2015/05/wisdom-teeth-ii.html
    ඔය link දෙකේ බලන්න විස්තර තියනවා.

    තැන්ක්ස් :love::love::love: REP+
     
    • Like
    Reactions: Dishta Didin

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :yes::yes::yes::yes: ammapa mageth normal dathak galawala bleeding nawathune na. pahuwenida dental eke hitiye wena ganiyek eki ahanawa ai bleed wenakota pulun kallak thiyala thada kale natthe. man diwa dala thuwale paragenalu:growl::growl::growl: ammapa huththita diwa dala pennanna hithuna mata

    :angry: Ow ban okunta kavuruth complain karanne nati nisa ohe onewata epawata treatment karanawa. Dath galopuwama ohoma le enne pana nathi ponnayek wenda ati dath dokaa, aye sure. Mokada machan datha hollala hollala adinakota etana lokuwata depaththama tuwaala wenawa. Kelinma edala dala galawanna ona. Ekata angee haiya oona. Ponna wesawata pana natiwa hollala adinna ati. Treatment karaganna aya tamai windawanne itin e wage wada nisa.