මචන්ලා wise එකෙන් ලංකාවේ PFC account එකකට සල්ලි දාන්නේ කොහොමද. මට ඒවන්න ඕනේ GBP. Recipient Currency එක GBP දැම්මොත් UK sort code ඉල්ලනවා. ඒව දීලා නෑ payment info වල. LKR දැම්මොත් මොන මඟුලක් වෙයිද දන් නෑ.