WISE වලින් ලංකාවේ PFCA Account එකකට USD එවන්න

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මම දැන් Use කරන්නේ Com Bank PFCA එකක්. මගේ නම් සම්පූර්ණ සැලරි එකම එනවා. Fees කැපෙන්න‌ේ නෑ. කලින් Use කරේ DFCC PFCA එකක්. ඒකට Service Fee $20 ක් කැපුනා.
     
    • Like
    Reactions: pasindu201