දැන් ඉතිං ඕන රටක ගිහින් ඕන currency එකකින් සල්ලි ගෙවන්න පුලුවන්
මේම singapore වලින් order කලේ. දැනට ලංකාවට ගන්න බෑ.uba koheda inne? lankawata oka enne nane![]()
තෝරන්න තිබ්බෙ නෑනේ. මට ආවෙ ඕක තමා.
පුරේනියර් එකක් වගේතvisa card නෙමේ මේක. මේක ටිකක් විසේ වැඩි එකක්https://wise.com/
ade mageth thiyenne mastercard thamayi. eka eka ratawal walata issue karana partner wenas athi. mage nam Europe union eka athule.elaz