මේ දවස්වල දාගෙන witcher 3 ගහනවා.පට්ටේටම අසා හිතෙන එකක් කාලෙකින් ගහපු.
Graphics 10/10
Story 10/10
මට දැනගන්න ඕනේ මේකේ extension pack දෙක ගහපු උන් ඉන්නවද?ඒ දෙක net එකෙන්ද බෑවේ .
1. witcher 3 hearts of stone
2. witcher 3 blood and wine
ඒ දෙක wild hunt එක තියෙද්දීදම දාන්න ඕනේ?
Graphics 10/10
Story 10/10
මට දැනගන්න ඕනේ මේකේ extension pack දෙක ගහපු උන් ඉන්නවද?ඒ දෙක net එකෙන්ද බෑවේ .
1. witcher 3 hearts of stone
2. witcher 3 blood and wine
ඒ දෙක wild hunt එක තියෙද්දීදම දාන්න ඕනේ?