Thank you very much machan....මහින්ද ලොක්කා වෙලා ඉන්න කාලේ, තිබ්බෙ මෙහෙම.
01. assessable income එක ලක්ශ 5ට වඩා අඩු නම්, withholding tax (WHT) අය කරනු නොලැබේ!!
02. assessable income එක ලක්ශ පහත්, ලක්ශ 15ත් අතර නම් withholding tax (WHT) 2.5%කි
03. assessable income එක ලක්ශ 15ට වැඩි නම් withholding tax (WHT) 8%කි.
04. කොම්පැනි එකක් නම් withholding tax (WHT) 10%කි. (පුන්‍යායතනයක් නොවන/charitable institution එකක් නොවන)
05. පුණ්‍යායතන / charitable institution සදහා assessable income එක ලක්ශ 5ට වැඩි නම් withholding tax (WHT) 8%කි.
බොහෝවිට ආදයම් බදු පයිල් එකක් නැති අය withholding tax (WHT) ගෙව්වේ නෑ ඒ කාලේ. assessable income එක ඩික්ලයාර් කරන්න ව්එනම කොලයක් දෙනවා ඒ කාලේ ටික් දාන්න. හැමෝම දාන්නේ assessable income එක ලක්ශ 5ට අඩුයි කියල. ඒ නිසා බොහෝ හුදී ජනී ජනයා withholding tax (WHT) නොගෙවා සිටියා. (assessable income යනු ඔබගේ වාර්ශික ආදායම නොවේ, එය වෙනම ගණනය කල යුත්තකි)
රවී කරුනානායක ලොක්කා ඒක මෙහෙම වෙනස් කලා.
සෑම ඉතුරුම් ගිනුමකින්ම 2.5%ක withholding tax (WHT) අය කරනු ලැබේ. ( ජේෂ්ථ පුරවැසි ගිණුම් අදාල නොවේ)
මංගල සමරවීර ලොක්කා ඒක මෙහෙම වෙනස් කාලා.
පෙර පැවති 2.5% withholding tax (WHT) දෙගුනකින් වැඩි කරනු ලැබේ. ඒ අනුව 2018 අප්‍රේල් 01 සිට withholding tax (WHT) 5%කි. ( මෙය ජේශ්ථ පුරවැසි ගිනුම් සදහා අදාල නොවන නමුත්, ඔවුන්ගේ බැන්කු පොලී ආදායම අවුරුද්දකට ලක්ශ 15කට (හරියටම ගාන මතක නැත) වඩා වැඩි වේ නම් ඔවුනුත් 5% ගෙවිය යුතුය.
ඔන්න මම withholding tax (WHT) ඉතිහාසේම ඔබතුමාට කිව්වා.!!!!!![]()
Etakota machan api salary eken payee tax gewala tibbata salary eken kiyak ituru karat WHT gahanawa neda....
මහින්ද ලොක්කා වෙලා ඉන්න කාලේ, තිබ්බෙ මෙහෙම.
01. assessable income එක ලක්ශ 5ට වඩා අඩු නම්, withholding tax (WHT) අය කරනු නොලැබේ!!
02. assessable income එක ලක්ශ පහත්, ලක්ශ 15ත් අතර නම් withholding tax (WHT) 2.5%කි
03. assessable income එක ලක්ශ 15ට වැඩි නම් withholding tax (WHT) 8%කි.
04. කොම්පැනි එකක් නම් withholding tax (WHT) 10%කි. (පුන්‍යායතනයක් නොවන/charitable institution එකක් නොවන)
05. පුණ්‍යායතන / charitable institution සදහා assessable income එක ලක්ශ 5ට වැඩි නම් withholding tax (WHT) 8%කි.
බොහෝවිට ආදයම් බදු පයිල් එකක් නැති අය withholding tax (WHT) ගෙව්වේ නෑ ඒ කාලේ. assessable income එක ඩික්ලයාර් කරන්න ව්එනම කොලයක් දෙනවා ඒ කාලේ ටික් දාන්න. හැමෝම දාන්නේ assessable income එක ලක්ශ 5ට අඩුයි කියල. ඒ නිසා බොහෝ හුදී ජනී ජනයා withholding tax (WHT) නොගෙවා සිටියා. (assessable income යනු ඔබගේ වාර්ශික ආදායම නොවේ, එය වෙනම ගණනය කල යුත්තකි)
රවී කරුනානායක ලොක්කා ඒක මෙහෙම වෙනස් කලා.
සෑම ඉතුරුම් ගිනුමකින්ම 2.5%ක withholding tax (WHT) අය කරනු ලැබේ. ( ජේෂ්ථ පුරවැසි ගිණුම් අදාල නොවේ)
මංගල සමරවීර ලොක්කා ඒක මෙහෙම වෙනස් කාලා.
පෙර පැවති 2.5% withholding tax (WHT) දෙගුනකින් වැඩි කරනු ලැබේ. ඒ අනුව 2018 අප්‍රේල් 01 සිට withholding tax (WHT) 5%කි. ( මෙය ජේශ්ථ පුරවැසි ගිනුම් සදහා අදාල නොවන නමුත්, ඔවුන්ගේ බැන්කු පොලී ආදායම අවුරුද්දකට ලක්ශ 15කට (හරියටම ගාන මතක නැත) වඩා වැඩි වේ නම් ඔවුනුත් 5% ගෙවිය යුතුය.
ඔන්න මම withholding tax (WHT) ඉතිහාසේම ඔබතුමාට කිව්වා.!!!!!![]()
E kale api kolayak pirewwa nennam

නැත්නම් ආන්ඩුව අපෙන් කපා ගන්නවා නේ. එතකොට කොහොමද අපි ඒ ශෝයි අක්කිට කපන්නේ
අක්කි ඒ හැම දේම කල්පනා කරලා, අපිට ටික් එක දාන්න කියල තව තැනක් පෙන්නවා. ඒ අත්සන් කරන තැන!!!
මම ඒ අක්කිට සදා ආදරෙයි. ඒ අක්කි නිසා අපි අඅන්ඩුව බදු ගෙව්වේ නෑ.
nope. bank won't deduct WHT tax from your remaing salary. but interest income generate from it.
Salary Income >> Pay As You Earn (PAYE)
Interest Income >> Withholding Tax (WHT)
මගෙත් කැපිල බං.. රු 8 ක් කැපිල සේවින්ස් එකවුන්ට් එකේ. කමර්ෂල් බෑන්ක්. කොම් බෑන්ක් ඇප් එකේ පෙන්වනව.![]()

E kiyanne umbe account eke laksayak wage thibila![]()

5%= Rs.8
Then 100%= 8*20 =Rs.160
160 = y*(5%/12)
(160*12)/.05= 38,400
Is this correct