Withdraw Paypal Money

gihan18

Junior member
  • Apr 16, 2015
    76
    7
    8
    මොකක්ද මේක? ලංකාවේ සයිට් එකක්ද?

    ඒක නම් දන්නේ නෑ මචං. ඒත් දැන් paypal සලලි ලංකාවට ගන්න විදියක් නැති නිසා ක්‍රමයක් හොයනකොට youtube එකේ pakistan එව්න් ඒම මේ site එක use කරනව දැක්කා. ලංකාවේ මේ website එක use කරන කව්රුහරි ඉන්නවද ??
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Pm එකක් දාපන් ..මං ඔබේ paypal සල්ලි අරන් lkr දෙන්නම්....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පුළුවන් බන් මම ගෙන්න ගත්තා ෆ්‍රාන්ස් අකවුන්ට් එකෙන්. ෆි එක $4.99ක් වගේ ගියා හැබැයි රේට් එකත් ටිකක් අඩුයි සල්ලි ටික නම් එනවා ඉතින්.
     
    • Like
    Reactions: thushana

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    පුළුවන් බන් මම ගෙන්න ගත්තා ෆ්‍රාන්ස් අකවුන්ට් එකෙන්. ෆි එක $4.99ක් වගේ ගියා හැබැයි රේට් එකත් ටිකක් අඩුයි සල්ලි ටික නම් එනවා ඉතින්.

    instant salli enawada bank account ekata? Sampath nathuwa wena bank ekak
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    instant salli enawada bank account ekata? Sampath nathuwa wena bank ekak

    නෑ බන් පැය 24ක් වගේ ගියා. බෑන්ක් එකෙන් පරක්කු උනා වෙන්න ඇති.සුම් එකෙන් නේ බෑන්ක් එකට යන්නේ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    Pay pal සල්ලි ගන්න හිදම විදිය උබේ Pay pal එකට Payoneer එකෙන් දෙන බැංක් ඩිටෙල්ස් ටික ඇඩ් කරලා withdraw to Bank account දිපාන්. එහකොට Payoneer එකට සල්ලිටික එනවා, payneer එකෙන් කාඩ් එකෙන් හරි ලංකාවෙ බැංකුවකට හරි ගන්න පුලුවන්. හැබැයි payonner එකට අපේ බැන්ක් විස්තර ඇඩ් කරලා තියෙන්න ඔනි
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    පුළුවන් බන් මම ගෙන්න ගත්තා ෆ්‍රාන්ස් අකවුන්ට් එකෙන්. ෆි එක $4.99ක් වගේ ගියා හැබැයි රේට් එකත් ටිකක් අඩුයි සල්ලි ටික නම් එනවා ඉතින්.

    කොහොමද මචන් ෆ්‍රාන්ස් අකවුන්ට් හදන්නේ? Payoneer ACH එකක්ද ?