Paypal සල්ලි ලංකාවට ගන්නකොට මේ webisite (https://www.xoom.com/sri-lanka/send-money/#) එක use කරන කව්රුහරි කෙනෙක් ඉන්නවද ?
මොකක්ද මේක? ලංකාවේ සයිට් එකක්ද?
පුළුවන් බන් මම ගෙන්න ගත්තා ෆ්රාන්ස් අකවුන්ට් එකෙන්. ෆි එක $4.99ක් වගේ ගියා හැබැයි රේට් එකත් ටිකක් අඩුයි සල්ලි ටික නම් එනවා ඉතින්.
instant salli enawada bank account ekata? Sampath nathuwa wena bank ekak
Me dawas wala paypal withdrawl wen na ne bn.. Ai e??