WolverineGTR

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    Wolverine GTR කියන්නේ GTRZ ගේ කාබන් කොපි එකද බන්??:confused: ඒ කියන්නේ මේ දෙන්නම එක්කෙනෙක්ද? මෙයාගේ රෙප් පවර් එක ඉහලම තියෙනවා (Top Poster: Wolverine GTR) දාන ඔනම පොස්ට් එකකට අපේ අය අඩුම තරමේ බම්ප් එකක්වත් දානව. නමුත් මම බලපු දෙයක් තියෙනව අපේ ගොඩක් අය දාන පොස්ට් වලට මේ කියන කෙනා (Wolverine GTR) අඩුම තරමේ බම්ප් එකක්වත් දාන්නේ නෑ.. එහෙම දැම්මත් ඒක අහඹුවක් වගේ. 1000කින් එකකට බම්ප් එකක් හරි කොමන්ට් එකක් හරි දායි. මෙහෙම කිවුවා කියලා සමහරවිට මගේ රෙප් එහෙමත් කපයිද දන්නේ නෑ .. එහෙම නැත්නම් බෑන් කොරයිද දන්නේ නෑ.. ඔන දෙයක් මම මේ කිවුවේ මට පෙනුන දෙයක්..:rolleyes:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    අපරාදේ උබට වෙන්න යන දේ.:dull: අලුත් එකක් හදන් වරෙන්...බායි මචන්..:(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    අපරාදේ උබට වෙන්න යන දේ.:dull: අලුත් එකක් හදන් වරෙන්...බායි මචන්..:(

    ඇයි බන් මම කිවුවේ මෙච්චර කාලයක් එලකිරියේ ඉදලා මගෙ හිතට ඇති උන හැගීමක්.. මම කුනුහරපයක්වත් කිවුවෙවත් බැන්නෙවත් නෑනේ.. එහෙම අදහස් ප්‍රකාශ කරන්නත් බැරිද? :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    එහෙම කියන්න එපා බන්..ඌ කැමති thread වලට ඌ bump විතරක් නෙමේ rep දෙනවත් මම දැකලා තියෙනවා..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    එහෙම කියන්න එපා බන්..ඌ කැමති thread වලට ඌ bump විතරක් නෙමේ rep දෙනවත් මම දැකලා තියෙනවා..

    මම එහෙම නොදෙනවා කිවුවේ නෑනේ මචන්.. මම කිවුවේ දුන්නත් දෙන්නේ 1000කට එකක් වගේ.. Wolverine GTR හැමදාම හොද පොස්ට් දාන එක මම පිලිගන්නවා. ඒත් අපේ තවත් සාමාජිකයො ඊටත් වඩා හොද පොස්ට් දැම්මත් Wolverine GTR බම්ප් හරි කරනවා ගොඩක් දුරට අඩුයි.. මට පේන විදියේ දොශයක්ද දන්නේ නෑ බන්
    :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113

    මම එහෙම නොදෙනවා කිවුවේ නෑනේ මචන්.. මම කිවුවේ දුන්නත් දෙන්නේ 1000කට එකක් වගේ.. Wolverine GTR හැමදාම හොද පොස්ට් දාන එක මම පිලිගන්නවා. ඒත් අපේ තවත් සාමාජිකයො ඊටත් වඩා හොද පොස්ට් දැම්මත් Wolverine GTR බම්ප් හරි කරනවා ගොඩක් දුරට අඩුයි.. මට පේන විදියේ දොශයක්ද දන්නේ නෑ බන්
    :baffled:

    අනේ මන්දා බන්..දැන් දැන් ගොඩක් උන් හැබැයි thread එකකට බම්ප් එකක්වත් දාන්නේ නැහැ..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ehema seen ekak na ban
    uu samahara thread wala eka digata innawa
    EG: Mobile Phone Photography club eke ehema hamadama posts danawa
    e wagema game screenshot seen eketh digatama innawa
    matanam uba kiyana wage awulak penne na
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ehema seen ekak na ban
    uu samahara thread wala eka digata innawa
    EG: Mobile Phone Photography club eke ehema hamadama posts danawa
    e wagema game screenshot seen eketh digatama innawa
    matanam uba kiyana wage awulak penne na

    ඒක තමයි මම කිවුවේ මේ මට පේන විදියේ දොශයක්ද දන්නේ නෑ කියලා :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සුද බං වොල්වරින් එලකිරිය වපුරනවනේ. :rofl: ත්‍රෙඩ් මවනවා. කෑලි පුරෝනවා :rofl:
    ඒකටත් එක්ක GT. මේක දිහා ඇහැක් ඇරලා බලන්නෙ පාරෙ යනකොට මොකෙක් හරි එළකිරි යනව දැක්කොත් තමා :rofl: මිනිහ පාරක බැහැල යන්නෙත් හත් අවුරුද්දකට සැරයක් :P
     
    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    eka kohomada dannenam na bt Wolverine GTR math ekkath kaleka idan wada kara,post damma.hoda frnd kenek widiata matanam kianna puluwan,....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    යාළුවා;17288765 said:
    පිස්සුද බං වොල්වරින් එලකිරිය වපුරනවනේ. :rofl: ත්‍රෙඩ් මවනවා. කෑලි පුරෝනවා :rofl:
    ඒකටත් එක්ක GT. මේක දිහා ඇහැක් ඇරලා බලන්නෙ පාරෙ යනකොට මොකෙක් හරි එළකිරි යනව දැක්කොත් තමා :rofl: මිනිහ පාරක බැහැල යන්නෙත් හත් අවුරුද්දකට සැරයක් :P

    ඒක තමයි බන් මම කිවුවේ වොල්වරින් හැමදාම හොද ත්‍රෙඩ් දානව කියලා. මම නෑ කිවුවේ නෑනෙ බන්.. ඒත් මම කිවුවේ අනික් අයගේ ත්‍රෙඩ් වලට කොමන්ට් හො බම්ප් කරනවා දකින්න නෑ කියලා.. රේප් කතන්දරේ නම් මම දන්නේ නෑ
     
    • Like
    Reactions: Sadeepa Arosha

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඒක තමයි බන් මම කිවුවේ වොල්වරින් හැමදාම හොද ත්‍රෙඩ් දානව කියලා. මම නෑ කිවුවේ නෑනෙ බන්.. ඒත් මම කිවුවේ අනික් අයගේ ත්‍රෙඩ් වලට කොමන්ට් හො බම්ප් කරනවා දකින්න නෑ කියලා.. රේප් කතන්දරේ නම් මම දන්නේ නෑ

    ඌ වැඩියම එන්නේ නෑ ආවම ත්‍රෙඩ් දාල යන එක කරන්නෙ :dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ජින්තුවා;17288774 said:
    ඕකට කියන්නෙ පැහැදිලි ඊරිසියාව. :lol:

    නොදකින් තො.. මට මොකටද බොල ඉරිසියාව... මට මොකක් ගන්නද? ඔන්න ඔකට තමයි කියන්නේ නූගත්කම කියලා.. මම Wolverine GTR ට ඉරිසියා කොරලා මොන ලබ්බක් ගන්නද බන් :no: