එහෙම සීන් එකක් නෑ මචන්..සාමාන්‍යයෙන් මරා ගන්න ත්‍රෙඩ් වලට එන්නේ නෑ..අනික් දේ තමා එයා ඇක්ටිව් වෙලාවට මේකේ ගොඩක් උන් නිදි. ගේමින් ත්‍රෙඩ් වල වගේම රෑ 12 පනිනකන් සෙට් වෙල රේඩියෝ ෂෝ ත්‍රෙඩ් වල වොල්වරීන් ඉන්නවා ඒ හැරුණම අපිත් අපේ යාලුවෙක් ත්‍රෙඩ් එකක් දැම්මම ඇවිත් බලල කමෙන්ට් එකක් බම්ප් පාරක් දාලා රෙපක් දෙනව වගේම එයත් ඇවිත් බලල රෙපක් හෙම දීල Feedback එකක් දීලා යනවා. දැන් අනිවා අහනව ඇයි උඹ උට ඔච්චර කඩේ යන්නේ කියලා..
ඌ මගේ එළකිරි Friend list එකේ ඉන්න හොඳ මිත්‍රයෙක්.
ආහ් GT ගේ ෆේක් එකක් නෙමේ..මොකෝ GT ට චඩා රෙප් වොල්වරීන් ට තියෙනවා..