WolverineGTR

WolverineGTR ගෙන් රිප්ලයි එකක් ඔන නම් mobile photography වගෙ ත්‍රෙඩක් දාන්න Wolverine එවට පොස්ට් දානව දැකල තියනවා.. මිනිහට sony x z එකක් තියනවා. එකෙන් ඵොටො දානවා.:D

untitled.png

 
Last edited:

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙම සීන් එකක් නෑ මචන්..සාමාන්‍යයෙන් මරා ගන්න ත්‍රෙඩ් වලට එන්නේ නෑ..අනික් දේ තමා එයා ඇක්ටිව් වෙලාවට මේකේ ගොඩක් උන් නිදි. ගේමින් ත්‍රෙඩ් වල වගේම රෑ 12 පනිනකන් සෙට් වෙල රේඩියෝ ෂෝ ත්‍රෙඩ් වල වොල්වරීන් ඉන්නවා ඒ හැරුණම අපිත් අපේ යාලුවෙක් ත්‍රෙඩ් එකක් දැම්මම ඇවිත් බලල කමෙන්ට් එකක් බම්ප් පාරක් දාලා රෙපක් දෙනව වගේම එයත් ඇවිත් බලල රෙපක් හෙම දීල Feedback එකක් දීලා යනවා. දැන් අනිවා අහනව ඇයි උඹ උට ඔච්චර කඩේ යන්නේ කියලා..
    ඌ මගේ එළකිරි Friend list එකේ ඉන්න හොඳ මිත්‍රයෙක්.
    ආහ් GT ගේ ෆේක් එකක් නෙමේ..මොකෝ GT ට චඩා රෙප් වොල්වරීන් ට තියෙනවා..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නුට අනිත් උන්ගෙ ත්‍රෙඩ් බලන්න වෙලාවක් නැහැ බන් උගෙ ත්‍රෙඩ් වලටම කාලය යොදවන්න වෙලා තියෙන නිසා මටනම් රෙප් දිලා තියෙනවා කොමන්ට් කරලත් තියෙනවා තව මම කැමතිම චරිත වලින් එකක් එයා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,681
    3,272
    113
    නුට අනිත් උන්ගෙ ත්‍රෙඩ් බලන්න වෙලාවක් නැහැ බන් උගෙ ත්‍රෙඩ් වලටම කාලය යොදවන්න වෙලා තියෙන නිසා මටනම් රෙප් දිලා තියෙනවා කොමන්ට් කරලත් තියෙනවා තව මම කැමතිම චරිත වලින් එකක් එයා

    :love: ඔයා තව කැමති චරිත තියෙනවද අනේ..:rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඌ එල කොල්ලෙක්... :)
    comment, bump කරනවානං අඩුයි තමා...
    එයාගේ thread එකකට දාන smile face වලටත් රෙප් දීලා තියනවා... :)
    අවුලක් නෑ ඉතින්.. තමුන්ගේ රුචිකත්වය අනුවනේ හැසිරෙන්න ඕනේ.. :)
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල

    මම එහෙම නොදෙනවා කිවුවේ නෑනේ මචන්.. මම කිවුවේ දුන්නත් දෙන්නේ 1000කට එකක් වගේ.. Wolverine GTR හැමදාම හොද පොස්ට් දාන එක මම පිලිගන්නවා. ඒත් අපේ තවත් සාමාජිකයො ඊටත් වඩා හොද පොස්ට් දැම්මත් Wolverine GTR බම්ප් හරි කරනවා ගොඩක් දුරට අඩුයි.. මට පේන විදියේ දොශයක්ද දන්නේ නෑ බන්
    :baffled:

    නෑ බං මටම හය පාරක් විතර රෙප් දීල ඇති....
    එල කොල්ලෙක් හරක් හොරෙක්:D
     
    Last edited: