Woman_sets_boyfriend’s_balls_on_fire

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සර සර් කෙනෙක් හිටියා ඌ කම්මැලි උනොත් ඉයර් ෆකින් කරනව ඒකියන්නේ කොල්ලන්ගේ කන් අස්සේ ඇඟිලි ගහනව නිකන් ෆින්ගරින් කරන ස්ටයිල් එකට:sorry:
    :sorry:

    :eek::eek::shocked: ඊයා බන්...කන් සුද්ද කරන්නේ නැති උන් ඉන්නවනේ :baffled::baffled:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පුච්චලා ඉවර වෙලා තව මොනවද කියලා බනිනවා වගේ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් පැකේජ් එක ඇතුලේ හයි කරලා අවශ්‍ය වෙලාවට එලියට ගන්න පුළුවන් විදිහට හදල නැත්තේ :oo: එළියේ තියෙන හින්දනේ මේ ප්‍රශ්නේ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    baya weyalla. u sinhalayek wage kalu ekek

    ඔය sharma01 බන්...ලොකුවට හිතල සුඩ්ඩියෙක් බැන්දට එකි පට්ට නපුරුයිලු... පොඩ්ඩ නැත්තන් කුට්ටම පුච්චනවලු...:sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    ඔය sharma01 බන්...ලොකුවට හිතල සුඩ්ඩියෙක් බැන්දට එකි පට්ට නපුරුයිලු... පොඩ්ඩ නැත්තන් කුට්ටම පුච්චනවලු...:sorry:

    :rofl::rofl: එක තමා මේ ටිකේ පෙන්න හිටියේ නැත්තේ සුද්දියෝ ගැන මොක ගියත්...:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :rofl::rofl: එක තමා මේ ටිකේ පෙන්න හිටියේ නැත්තේ සුද්දියෝ ගැන මොක ගියත්...:D

    දැන් සුඩ්ඩියො පෙන්නන්න බෑ... දැන් ඌ කරන්නෙ අගම් වලට බැන බැන ඉන්න එක එක.. atheist කියන වචනෙ කවුරු හරි කියල දිල එකම කොමෙන්ට් කර කර ඉන්නව...:baffled::baffled:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අඩේ මේ අහවල් එක පුච්චගත්ත එකා එළකිරියේ ඉන්න පොන්ස් කෙනෙක් :shocked:
    උට සැහෙන්න රිදිලා :baffled:
    දැන් මට බනිනවා මේක දැම්මා කියලා :lol::lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    දැන් සුඩ්ඩියො පෙන්නන්න බෑ... දැන් ඌ කරන්නෙ අගම් වලට බැන බැන ඉන්න එක එක.. atheist කියන වචනෙ කවුරු හරි කියල දිල එකම කොමෙන්ට් කර කර ඉන්නව...:baffled::baffled:

    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland

    ඔය sharma01 බන්...ලොකුවට හිතල සුඩ්ඩියෙක් බැන්දට එකි පට්ට නපුරුයිලු... පොඩ්ඩ නැත්තන් කුට්ටම පුච්චනවලු...:sorry:

    u suddiyek ekka katha karala wath na lu ban apita pora talk dunnata. net eke balala, beach eke dakala thamai lu apita advices dunne.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මූ මේka දැකලඩ කොහෙද ආයෙත් සුඩ්ඩියන්ට කඩේ යන්න පටන් අරන්...:baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1743989

    :rofl::rofl: මේ ත්‍රෙඩ් එකේ පැත්ත පළාතේ නැහැ...ඌ මතු වෙන්නේ කවුරුහරි එකෙක් මුලින්ම උගේ අර හැමදාම ගහන වාක්‍ය වලට සරිලන කමෙන්ට් එකක් දැම්මොත් විතරයි...:lol: