මා අධ්යර්යමත් වන විට,
මා මං මුලා වන විට, මට ප්රශ්න විසද ගන්න ,
හැමවිටම මට ශක්තිය ලබා දෙන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
බිරිද
I became depressed, whenever I lost.
A woman was there
to offer a shoulder : -My Wife-
මා මියැදෙන විට මාව බාර ගන්න ගැහැනියක් ඉදීවි,
ඒ තමා මගේ
ම්ව්බිම
I am dying,
A woman is there to
absorb me in : -My Motherland-

Great Post Bro.
thnkz 4 sharing with us
+++Rep added