Wonder share Filmore උදව්වක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    වින්ඩෝස් 7 දුවන ලැප් එකකට ෆිල්මෝරා දැම්මා. හැබැයි සිංහල ෆොන්ට් පෙන්නන්නේ නෑ. සිස්ටම් එකේ සිංහල ෆොන්ට් තියෙනවා. හැබැයි ටයිටල්ස් හදන්න ගිහින් ෆොන්ට් එක සිලෙක්ට් කර ගන්න බැලුවම එතැන සිංහල ෆොන්ට්ස් නෑ

    මොකක්ද මචංලා හේතුව. වීඩියෝ එඩිටින් වැඩ්ඩන්ගේ උදව් අවශ්‍යයි.
     
    • Like
    Reactions: Stimulus mind

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ එහෙනම් භූමි දෝසයක් බන්
    ඩෙස්ක්ටොප් එකේ කිසි අවුලක් නෑ වැඩ
    ලැප් එකේ පෙන්නන්නේ නෑ
    අනිවා භූමි දෝසයක්

    අනුරාධ රා ටවත් කියලා දෙහි ගෙඩියක් කප්පව ගන්න ඕනේ
    හැබැයි නදුනට කිව්වානම් ඒත් කරලා දෙයි නේද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    ඉස්සෙල්ලා pc එකට DL සිංහල ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ මේ සයිට් එකට ගිහිල්ලා ඔය unicode කියන තැන සිංහලෙන් ටයිප් කරන්න.ඊට පස්සේ ඊට යටින් එන කෝඩ් එක ෆිල්මෝරා එකේ paste කරලා DL ෆොන්ට්ස් වලින් එකක් සිලෙක්ට් කරන්න. එතකොට වැඩේ හරි. :yes:

    Sinhala Unicode converter:
    https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    DL සිංහල ෆොන්ට්ස් මෙතනින් ගන්න:
    http://www.gurulk.com/download-sinhala-fonts.php
     
    • Like
    Reactions: kinkon

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉස්සෙල්ලා pc එකට DL සිංහල ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ මේ සයිට් එකට ගිහිල්ලා ඔය unicode කියන තැන සිංහලෙන් ටයිප් කරන්න.ඊට පස්සේ ඊට යටින් එන කෝඩ් එක ෆිල්මෝරා එකේ paste කරලා DL ෆොන්ට්ස් වලින් එකක් සිලෙක්ට් කරන්න. එතකොට වැඩේ හරි. :yes:

    Sinhala Unicode converter:
    https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    DL සිංහල ෆොන්ට්ස් මෙතනින් ගන්න:
    http://www.gurulk.com/download-sinhala-fonts.php
    තැන්ක්ස් බොක්ක
    කරලා බලන්නම්
     
    • Like
    Reactions: Stimulus mind