Wonder Woman 1984 බැලුවද ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද බං ටකරං .
    ඇමසෝනියන්ස්ල උන්ගේ මුළු සේසතම වියදම් කරලා ඔය ඇදුම හැදුවේ .
    මහින්ද සුනාමි ආදාර මාටියා ගැහුවා වගේ වැඩක් මෙතන වෙලා නැහැ .
    රත්තන් වලින් Evaluation දීල ටකරන් වලින් output එක එන්න විදියක් නැහැ .
    ඔය ඇදුම නිසා තමයි උන්ට විමුක්තිය කරා යන්න ලැබුනේ .
    පසුබිම් කතාවට මොන මොන කැටයන් දැම්මත් වැඩක් නෑ ෆයිට් කරද්දී ටකරමක් වගේ මටනං පේන්නේ. සද්දෙත් ටකරමකට ගහනව වගේ ඇහෙන්නෙ මගෙ කනේ ආබාධයක්ද මන්ද
     
    • Like
    Reactions: TNHM

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    I'm a diehard DC Fan ( not DCEU ), but Fuck this Movie. Too Long and Boring as Fuck. Funny thing is Gal Gadot and Patty Jenkins got more than $10 million dollars each from the studio for this crap fest. Patty Jenkins is overrated as fuck. This movie is a waste of time.
     
    • Like
    Reactions: RMA and TNHM

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :LOL: :LOL: එකේ නම බන්

    අපෝ ඔව්. දැන් ඔස්කා වලට නොමිනේට් වෙන්න. Black character එකක්, Gay/Lesbian character එකක් ඉන්න ඕනෙලු supporting චරිත වල. මොන ලබ්බක් ද මන්ද
    James Bond tai Supermantai gema xenna giya, welawata shape una


    Eth Spidermanta ariya kalu ekekwa dala :dull:
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    low quality film balanna epaa bn....1080 balapan..ethakota wenama feeling ekak enne :yes:

    mama nam high quality ekak release wenakan innawa..

    Webrip එකක් තියෙන්නේ. 1080 තමයි බැලුවේ.
     
    • Like
    Reactions: kolavari

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Saman Edirimuni ද මන්දා script එක ලියලා තියෙන්නේ
    Gal Gadot හින්දා බන් බැලුවේ
    අන්තිමයි story එකනම්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ezgif-5-3e599c58fe9f.jpg