Wonder Woman 1984 බැලුවද ?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    I am a DC fan and i love DC comics. They have some great story lines. Flashpoint Paradox, Batman Under the Red Hood, Dark Knight Returns, Death of Superman are just a few from those.

    And in movies, Man of Steel, BvS, Nolan's Batman trilogy, Wonder Woman, Aquaman, Shazam were really good. I still don't know why BvS and Man Of Steel gets so much hate. Those 2 were great to watch.

    But this one is not good. It feels like IronMan 3. I watched it anyway.

    And regarding the invisible plane that one guy complained, Wonder Woman owns a invisible plane in comics.

    සිංහලෙන් කියපන් පොන්ස් නිකන් පඩ ෂෝ නැතුව :lol::lol:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Writers ලට එව්ව අදාල නෑ. කතාව, logic වැඩක් නෑ උන්ගෙ politics රින්ගවන්න තියෙනව නම්. වැඩිය ඕන නෑ George R. R. Martin මහන්සියෙන් build කරල අතට දීපු Games of Throne කාල දැම්මෙ.


    Dumbledore gay lu...
    Oka writerslage case ekak nemei bn, mata hithenne oka kare MTV (USA) eka. un thama oke production eka kare, Writer tath kalin hitapu ekawa pththakin thiyala kalu ekeiyekwa damma, mamanam aye balanna giyeth na parana un nathi nisa :dull:



    Men in Black අලුත් එකටත් උනේ ගැනියෙක් පටලවා ගත්තා. අන්තිමට මොක වෙලා ගියා


    ai Ghostbusters, oke inna ara kalu ganita Milo Yiannpolus kiyana dial eka mokakda kiyala, Twitter eken uwa ban karath ekka :lol:




    jones-yiannopoulos.0.jpg
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Men in Black අලුත් එකටත් උනේ ගැනියෙක් පටලවා ගත්තා. අන්තිමට මොක වෙලා ගියා
    දැන් ලංකාවටත් ලෙඩේ බෝ වෙලා තියෙන්නෙ. වැඩිය ඕන නෑ සිදූ නාට්ටියෙත් feminist lines යනවා. ධරණී කියල එහෙක add යනවා, ඒවගෙ තියෙන්නෙම පිරිමි ගෑනුන්ට කරදර කරන්න හදන ඒවයි, කෙල්ලෙක් එක සැරේ පිරිමි 4, 5කට වැටෙන්න ගහන ඒවයි.
    සිරස කලින් ඉදන්ම feminist agenda එක push කරනවා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Sirawata bng
    Melo rasakata na :baffled:
    bagayak balala atha ariya barima thana
    Wishing stone ekak hadagena pissu kelinwa :dull:
    Corona case handa low budget karapu seen ekak da koheda
    Wonder Women kalin film eka nam maru :cool:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    දැන් ලංකාවටත් ලෙඩේ බෝ වෙලා තියෙන්නෙ. වැඩිය ඕන නෑ සිදූ නාට්ටියෙත් feminist lines යනවා. ධරණී කියල එහෙක add යනවා, ඒවගෙ තියෙන්නෙම පිරිමි ගෑනුන්ට කරදර කරන්න හදන ඒවයි, කෙල්ලෙක් එක සැරේ පිරිමි 4, 5කට වැටෙන්න ගහන ඒවයි.
    සිරස කලින් ඉදන්ම feminist agenda එක push කරනවා.
    අපේ උන්ට ගෑස් සිලින්ඩර් එක තනියෙන් උස්සගන්න බැරුව මොන ෆෙමිනින් ද ? මෝඩ යක්කු
     
    • Like
    Reactions: HSW

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Sirawata bng
    Melo rasakata na :baffled:
    bagayak balala atha ariya barima thana
    Wishing stone ekak hadagena pissu kelinwa :dull:
    Corona case handa low budget karapu seen ekak da koheda
    Wonder Women kalin film eka nam maru :cool:
    Budget $200 million මචං
    මොන මගුලකට මේ Budget එක යූස් කලාද මන්ද, ෆිල්ම් එක හෙන ලෝ බජට් පාටයි. CGI එහෙමත් හෙනම අවුල්.
    ඔන්න Wonder Woman 3 එකත් එනවලු. මේ ගෑනිටමයි Direct කරන්න දීල තියෙන්නෙ. :angry: :angry: :angry: :angry:
    WB උන්ට නං පිස්සු තද වෙලා ඉන්නෙ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Budget $200 million මචං
    මොන මගුලකට මේ Budget එක යූස් කලාද මන්ද, ෆිල්ම් එක හෙන ලෝ බජට් පාටයි. CGI එහෙමත් හෙනම අවුල්.
    ඔන්න Wonder Woman 3 එකත් එනවලු. මේ ගෑනිටමයි Direct කරන්න දීල තියෙන්නෙ. :angry: :angry: :angry: :angry:
    WB උන්ට නං පිස්සු තද වෙලා ඉන්නෙ
    Sirawata yako 200 Millon
    Ehema nam pennema na
    CGIth awul, CG walatath wada plot eka patta gobbai
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Sirawata yako 200 Millon
    Ehema nam pennema na
    CGIth awul, CG walatath wada plot eka patta gobbai
    Deadpool 1 budget 58 million USD
    Black panther budget 200 million USD
    Dark knight budget 180 million USD
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    regarding feminism topic: i really like strong, real women..but feminism is a total bs..women are not superior nor equal to men..(equal rights is something we all agree on)

    if you try to force feminism into everything, you can't stop that from failing because its not going to survive..people can smell bs :P

    regarding DC and marvel discussion, i honestly prefer DC movies because they have good story telling..when it comes to movies, marvel is superior in terms on production quality and action stuff, but they lack good stories..its just some super hero jumping up and down lol, no real story...

    but if you look at dc stuff, they have something to feel :) im a big xmen fan..but i have to say what i feel about marvel movies..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Too much politics ruining hollywood. Feminisam, African American unwa white unge role walata danawa wage scene nisa sequel film chater wenawa nikanma
    100% true. Even femist reviwers ike Grace are trying to promote this as a good movie, while genuine reviwers like Stuckman, Jhans, ect are shitting on this
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Eye baluwe bn, tikak film eke length eka wedy. terumak nati katha karana scn wedi. samahara CGI indian films wala wage. 1 eka taram naha