Wondershare Filmora Short Video

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka


    Wondershare Filmora Short Video




    Wondershare Filmora Video Editing Software එකෙන් මේ Video එක හැදුවේ. හරිම ලේසියි මේකෙන් වැඩ කරන්න.
    තනියම ඉගෙන ගෙන professional Video එකක් හදන්න පුළුවන්. අවශ්‍ය අය ඉන්නවා නම් පල්ලෙහා තියෙන Link එකට ගිහින් බා ගන්න.

    Wondershare Filmora v7.0.0 Incl + Act
    Download Link

    හදන Video අපිටත් බලන්න එළකිරියේ දාන්න.

    ජය වේවා..!

     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes::love: මචං වැඩේ ගොඩක් ලස්සනයි :yes:

    feedback එකක් දෙන්නම් හිතල බලහන්, ඔය footagesටිකම දාලා පුලුවන්නම් Adobe premiere proඉගෙනගෙන ඕකම හදල බලහන් ;) කියනවට පොඩ්ඩක් කරල බලහන් උබටම ලොකු වෙනසක් තේරෙයි :yes:

    anyway machn වැඩේ පට්ට ජය..! :love::yes: