මම Woocommerce store එකක් develop කරනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා PayPal payment option එකේ. මේකයි, මම දැනට PayPal sandbox එකක buyer, seller accounts දෙකක් හදල ටෙස්ට් කරනවා. seller account එක හදල තියෙන්නේ Myanmar Country වලට. buyer acc එක හදල තියෙනේ NewZealand country එකට.
NewZealand buyer acc එක use කරලා order එකක් දානවා Sri Lanka වලට ship කරන්න කියල. එත් මට payment එක කරන්න දෙන්නේ නෑ paypal එකෙන්. error එකක් එනවා. error code එකකුත් එන්නේ නෑ. හැබැයි NewZealand buyer acc එකෙන් NewZealand වලටම ship කරන්න කියල දැම්මම payment එක වෙලා order එක submit වෙනවා.
මේක හදාගන්නේ කොහොමද?