machanla umbala danna kawruhari innawada ban wood floring karana,,, man padipelata lee allanna baluwe,,, danna kawruwath innawada ban keeyak withara yaida kiyala balanna,,,,, podi help ekak diyan machan,,,,
ටයිල් වලට වඩා ගාන අඩුද බන්?මෙන්න මේ වගේ shine එකක් තියෙනවනම් පට්ට ලස්සනයි නේද.ටයිල් කැලේ.
.
![]()
tile walata wada sahenna wadi machan,,,, loku gaanak yai lee alluwa nam mehema,,,,

Cement cut eka try kale nadda?
Eka thama dan trend eka![]()
කෝරලේමහත්තයා;20231966 said:wood flooring ගැන හරියට දන්නැතුව දාන්නයන්න එපා..ටයිල් වලට වඩානම් ගොඩක් වැඩියි.. ඒවගේම
තෙමුනොත් ඉවරයි.. නිතර පොලිශ් කරන්න ඕන කොටින්ම කිව්වොත් මේන්ටේන් කරලම උබට එපාවෙයි
කුබුක් ලී තමා හොද
Kumbuk thamai ban okata hariyanne saha hodama..apith alluwa.lee genath dunna.hoda waddek balapan.un karanawa![]()
කෝරලේමහත්තයා;20231966 said:wood flooring ගැන හරියට දන්නැතුව දාන්නයන්න එපා..ටයිල් වලට වඩානම් ගොඩක් වැඩියි.. ඒවගේම
තෙමුනොත් ඉවරයි.. නිතර පොලිශ් කරන්න ඕන කොටින්ම කිව්වොත් මේන්ටේන් කරලම උබට එපාවෙයි
kubuk hena ganan
dan wood tile enawa ban BMICH eke kadalla exhibition ekata gihin balahan eke tiyenwa products tikak
jat karanawa
ow mamath waddekgen ahuwama kiwwe kubuk thmai daane kiyala......