Woolworths Full Cream Milk Powder 1kg ඔස්ට්‍රේලියන් ඩොලර් 8 යි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මෙකෙ තියෙනවා ගහලා මේ කිරි එකෙන් ඉංග්‍රීසී හෝඩීයේ අකුරු 26ම විටමින් තියෙනවා කියලා.

    ඉංග්‍රිසී ඉගෙන ගත්ත එලදෙනුන්ගෙන් දොවපුවා 🤣

    පට්ටනෙ. Tax වැදුනද. කීයක් ගියාද

    1070ක් ගැහුවා
    ------ Post added on Jan 8, 2023 at 3:53 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මෙකෙ තියෙනවා ගහලා මේ කිරි එකෙන් ඉංග්‍රීසී හෝඩීයේ අකුරු 26ම විටමින් තියෙනවා කියලා.

    ඉංග්‍රිසී ඉගෙන ගත්ත එලදෙනුන්ගෙන් දොවපුවා 🤣

    1070ක් ගැහුවා
    ------ Post added on Jan 8, 2023 at 3:53 PM
    lankawe oya wage kiri ekak keeyak wenawa da? lankawen gannawa ta wada labada gennana eka? kohoma da genna ganne
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    lankawe oya wage kiri ekak keeyak wenawa da? lankawen gannawa ta wada labada gennana eka? kohoma da genna ganne

    අපේ ගෙවල් ලග කඩේකත් මම දැක්කා රට කිරි වගයක් තියෙනවා එක 2900යි. මම මෙක නම් ගෙන්න ගත්තේ free සල්ලි ගියේ නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    poddak visthara tikak dapanko..kohomda genawe kiyala..clear kara gaththe kohomada.

    මෙක ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් එව්වේ බන්. අපිට ඔන්නම් aus වල මේල් ෆොර්වඩ් එක්කින් ගෙන්න ගන්න පුලුවන් නේ. මෙක නම් නැවේ ආවේ. මාස දෙකක් වගේ ගියා කිලෝ 30ක පෙට්ටියට ඩොලර් 50 ද කොහෙද ගියා කිව්වේ.

    කීල්ස් එකට පයින් යන දුරින් නේද ඉන්නේ 😒

    මම දැන් ඉන්නෙ එහෙ නෙවේ නෙ බන්. දැන් ඉන්නෙ කැන්ඩොස් එක පැත්තෙ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,159
    113
    මෙකෙ තියෙනවා ගහලා මේ කිරි එකෙන් ඉංග්‍රීසී හෝඩීයේ අකුරු 26ම විටමින් තියෙනවා කියලා.

    ඉංග්‍රිසී ඉගෙන ගත්ත එලදෙනුන්ගෙන් දොවපුවා 🤣

    1070ක් ගැහුවා
    ------ Post added on Jan 8, 2023 at 3:53 PM
    ඒත ලාබයිනෙ
     
    • Like
    Reactions: lasankandy

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගෑනීගෙන් බීපන් කෝ ඔය 2000 ත් ඉතුරුයි 😅

    :lol: :lol: :lol:

    Kick Reaction GIF by MOODMAN
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Scan එකක් කරගන්න දුන්නා. යන්න බැරි උනා බන් පොඩ්ඩක් බිසි උනා නේ. 🤕 උබ ආයේ මතක් කරා නේ.
    උබනන් මහ මෝඩයෙක් බන්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබනන් මහ මෝඩයෙක් බන්

    කිරි බන් ඉතිං අත අරින්න අමාරුයි පුරුදු වෙලා

    මාත් ගත්තා. තාම බිව්වේ නං නැහැ,

    img20230108.jpg
    ලංකාවේ ඒවට වඩා ලබයි නෙ බන්
    වැඩිහිටියන්ට කිරි ඕන නෑ. ලංකාවෙනම් ජාතික ඇබ්බැහියක්.
    ම්ම්ම්ම්
    ඕක තියෙනවා කීල්ස් එකේ හැබැයි ගාන 3000 යි

    ඒත් ලබයි බන්
     
    • Like
    Reactions: charitha2011