Word Press Help

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

blog.png



Word Press එකට පිටින් Template එකක් අරන් දැම්මා. ඒත් සිංහල අකුරු පොඩියට තමා පෙන්වන්නේ. Template එකේ tool එකක් තියනවා ෆොන්ට්ස් වෙනස් කරන්න.

මම සිංහල යුනොකෝඩ් පාවිච්චි කරන නිසා ෆොන්ට් එක non තමයි දැම්මේ. එහෙම නොදැම්මොත් අකුරු ලොකු වෙලා බෝල්ඩ් වෙලා වගේ පේනවා. ෆොන්ට් එකක් සිලෙක්ට් කරලා අකුරු ලොකු කරන්න පුළුවන්. හැබැයි කැතයි. අකුරු තද පාටට බෝල්ඩ් වෙනවා.

මේක විසදගන්න ක්‍රමයක් තියනවද ?


 
Last edited: