දුර පේන්නේ නෑ | Help

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම නම් අනුරාධපුර වේද මහත්තයේක් ගෙන් බෙහෙත් ගන්න පටන් ගත්තා. වැඩේ සාර්ථකයි.

    ඩොක්ටර් පී. වීරසිංහ නේද? හොඳයි කියලා මමත් අහලා තියෙනවා. විස්තර ටිකක් කියන්න පුලුවන්ද?

    - එකපාරකට බෙහෙත් වලට කීයක් ගන්නවද?
    - එකසැරේට කොච්චර කාලෙකට බෙහෙත් දෙනවද?
    - කොටුවෙන් උදේ 5:20 යන කෝච්චියෙ ගියොත් (අනුරධපුරට යද්දී 10:40 වෙනවා ) හවසට බෙහෙත් අරන් එන්න පුලුවන් වෙයිද?
    - අනුරාධපුරේට ආවට පස්සේ යන විධිය
     
    • Like
    Reactions: wqe123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඩොක්ටර් පී. වීරසිංහ නේද? හොඳයි කියලා මමත් අහලා තියෙනවා. විස්තර ටිකක් කියන්න පුලුවන්ද?

    1 - එකපාරකට බෙහෙත් වලට කීයක් ගන්නවද?
    2 - එකසැරේට කොච්චර කාලෙකට බෙහෙත් දෙනවද?
    3 - කොටුවෙන් උදේ 5:20 යන කෝච්චියෙ ගියොත් (අනුරධපුරට යද්දී 10:40 වෙනවා ) හවසට බෙහෙත් අරන් එන්න පුලුවන් වෙයිද?
    4 - අනුරාධපුරේට ආවට පස්සේ යන විධිය
    ඔව් බං. පී. වීරසිංහ වෙදමහත්තයා. සමහර අයට මාස 3 න් 6න් හරියනවා. සමහර අයට අවුරුදු 2ක් 3ක් යනවා. වෙදමහත්තයා කියන වෙලාවල් වලට හරියටම කරන්න ඕනේ. පෙනීම අඩු ඇහේ අනික් පැත්තේ කකුලේ මාපට ඇගිල්ලේ බෙහෙත් බැදලා පැය 4 කට පස්සේ ලෙහන්න ඕනේ (දකුණු ඇහේ පෙනීමේ ප්‍රශ්නය තියෙන්නේ නම්, වම කකුලේ මාපට ඇගිල්ල). ඊට පස්සේ බෙහෙත් ලෙහල තව පැයක් කකුල් දෙක තෙමන්නේ නැතුව තියාගන්න ඕනේ. ඔය ඔක්කොම දවල් 12 ට කලින් කරලා ඉවර කරන්න ඕනේ. දවල් 12 පැනල බෙහෙත් ගලෙවුවොත් හරි පැය 4 අඩු හෝ වැඩි උනොත් බෙහෙත් හරියන්නේ නැ කියන්නේ. උදේ 7ට කලින් කකුලේ බෙහෙත් අනිවාර්යයෙන් බදින්න ඕනේ.

    සතියේ මැද යන්න එපා. සති අන්තයේ යන්න (වෙදමහත්තයා වෙන ජොබ් එකක් කරනවා. ඒ නිසා සතියේ දවස් වල දවල් බෙහෙත් නැ. දැන් retire ද දන්නේ නැ). එතන කාමර දෙකක් තියනවා නවතින්න ගන්න පුළුවන්. ලග පාත කාමර ගන්න පුළුවන්, ටිකක් ගණන්.

    1. නිශ්චිිත ගානක් කියල ගන්නේ නෑ බං. අපි දෙන ඕනේ ගානක් ගන්නවා. ගොඩක් අය දෙන්නේ 500/1,000 බං සමහරු ඊට වඩා දෙනවා මම දැක්ක. බුලත් කොලයක තියල දෙන්න තියන්නේ.
    2. මාසෙකට බෙහෙත් දෙන්නේ. ඊලග මාස වලට සල්ලි (courier කරන්න සල්ලි + වෙදමහත්තයාට ආධාරයක් ) සල්ලි දාල receipt එකයි, කලින් විස්තර ලියල දීපු කොලය whatsapp කරන්න දැන් පුළුවන්. මම එහෙම මාස 6 ක් වගේ ගෙන්න ගත්ත. එක දවසක ඇගිල්ලට බෙහෙත් බදින්න, අනික් දවසේ ඔලුවට තෙල් දාන්න තියෙන්නේ.
    3. ඔව්. මම ගියෙත් ඔය 5.20 එකේ. හවස 3 හෝ 4 ට කලින් ගිහින් ඉන්න ඕනේ. මම 4 ට ගිහින් බෙහෙත් අරන් ඉවර වෙනකොට රෑ 12 උනා.
    4. බුලන්කුලම වැව ගාව තියෙන්නේ. මේ තියන්නේ google maps location එක.

    පෝය දවස් වල බෙහෙත් දෙන්නේ නැ. (පෝයට කලින් හරි පස්සේ දවසෙත් බෙහෙත් දෙන්නේ නැ කියල ගහල තිබ්බ වගේ මතකයි).

    https://www.google.com/maps/place/B...3d31a9e6f32998da!8m2!3d8.3655553!4d80.3862992

    මේ විස්තරය ඈති වෙයි කියල හිතනවා. ඕනේ නම් PM එකක් දාන්න. පුළුවන් තරම් උදෙන් බෙහෙත් ගන්න යන්න. සමහර අය රැ එළිවෙනකම් පෝලිමේ ඉන්නවා. එතනට උදේ 6 or 8 වෙද්දී ගියොත් නම් හවස 12 හරි 2 වගේ වෙද්දී බෙහෙත් ගන්න පුළුවන් වෙයි. අඩුම පැය 6 කට වගේ පෝලිමේ ඉන්න බලාගෙන යන්න.

    මම ගියපු සමහර දවස් වල bus hire කරගෙන මිනිස්සු ඇවිල්ල තිබ්බ බං බෙහෙත් ගන්න.
     
    Last edited:
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔව් බං. පී. වීරසිංහ වෙදමහත්තයා. සමහර අයට මාස 3 න් 6න් හරියනවා. සමහර අයට අවුරුදු 2ක් 3ක් යනවා. වෙදමහත්තයා කියන වෙලාවල් වලට හරියටම කරන්න ඕනේ. පෙනීම අඩු ඇහේ අනික් පැත්තේ කකුලේ මාපට ඇගිල්ලේ බෙහෙත් බැදලා පැය 4 කට පස්සේ ලෙහන්න ඕනේ (දකුණු ඇහේ පෙනීමේ ප්‍රශ්නය තියෙන්නේ නම්, වම කකුලේ මාපට ඇගිල්ල). ඊට පස්සේ බෙහෙත් ලෙහල තව පැයක් කකුල් දෙක තෙමන්නේ නැතුව තියාගන්න ඕනේ. ඔය ඔක්කොම දවල් 12 ට කලින් කරලා ඉවර කරන්න ඕනේ. දවල් 12 පැනල බෙහෙත් ගලෙවුවොත් හරි පැය 4 අඩු හෝ වැඩි උනොත් බෙහෙත් හරියන්නේ නැ කියන්නේ. උදේ 7ට කලින් කකුලේ බෙහෙත් අනිවාර්යයෙන් බදින්න ඕනේ.

    සතියේ මැද යන්න එපා. සති අන්තයේ යන්න (වෙදමහත්තයා වෙන ජොබ් එකක් කරනවා. ඒ නිසා සතියේ දවස් වල දවල් බෙහෙත් නැ. දැන් retire ද දන්නේ නැ). එතන කාමර දෙකක් තියනවා නවතින්න ගන්න පුළුවන්. ලග පාත කාමර ගන්න පුළුවන්, ටිකක් ගණන්.

    1. නිශ්චිිත ගානක් කියල ගන්නේ නෑ බං. අපි දෙන ඕනේ ගානක් ගන්නවා. ගොඩක් අය දෙන්නේ 500/1,000 බං සමහරු ඊට වඩා දෙනවා මම දැක්ක. බුලත් කොලයක තියල දෙන්න තියන්නේ.
    2. මාසෙකට බෙහෙත් දෙන්නේ. ඊලග මාස වලට සල්ලි (courier කරන්න සල්ලි + වෙදමහත්තයාට ආධාරයක් ) සල්ලි දාල receipt එකයි, කලින් විස්තර ලියල දීපු කොලය whatsapp කරන්න දැන් පුළුවන්. මම එහෙම මාස 6 ක් වගේ ගෙන්න ගත්ත. එක දවසක ඇගිල්ලට බෙහෙත් බදින්න, අනික් දවසේ ඔලුවට තෙල් දාන්න තියෙන්නේ.
    3. ඔව්. මම ගියෙත් ඔය 5.20 එකේ. හවස 3 හෝ 4 ට කලින් ගිහින් ඉන්න ඕනේ. මම 4 ට ගිහින් බෙහෙත් අරන් ඉවර වෙනකොට රෑ 12 උනා.
    4. බුලන්කුලම වැව ගව තියෙන්නේ. මේ තියන්නේ google maps location එක.

    පෝය දවස් වල බෙහෙත් දෙන්නේ නැ. (පෝයට කලින් හරි පස්සේ දවසෙත් බෙහෙත් දෙන්නේ නැ කියල ගහල තිබ්බ වගේ මතකයි).

    https://www.google.com/maps/place/B...3d31a9e6f32998da!8m2!3d8.3655553!4d80.3862992

    මේ විස්තරය ඈති වෙයි කියල හිතනවා. ඕනේ නම් PM එකක් දාන්න. පුළුවන් තරම් උදෙන් බෙහෙත් ගන්න යන්න. සමහර අය රැ එළිවෙනකම් පෝලිමේ ඉන්නවා. එතනට උදේ 6 or 8 වෙද්දී ගියොත් නම් හවස 2 වගේ වෙද්දී බෙහෙත් ගන්න පුළුවන් වෙයි.

    මම ගියපු සමහර දවස් වල bus hire කරගෙන මිනිස්සු ඇවිල්ල තිබ්බ බං බෙහෙත් ගන්න.

    බොහොම ස්තුතියි මචන් විස්තරයට.
    ස්ටේෂන් එකේ ඉඳලා බෙහෙත් දෙන තැනට යන්න බස් තියෙනවද? ත්‍රීවීල් එකේ යන්න කීයක් ගන්නවද?
    හවස 4 ට ගිහින් රෑ 12 ට බෙහෙත් අරන් ආවේ සති අන්තයේ දවසකද?
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බොහොම ස්තුතියි මචන් විස්තරයට.
    ස්ටේෂන් එකේ ඉඳලා බෙහෙත් දෙන තැනට යන්න බස් තියෙනවද? ත්‍රීවීල් එකේ යන්න කීයක් ගන්නවද?
    හවස 4 ට ගිහින් රෑ 12 ට බෙහෙත් අරන් ආවේ සති අන්තයේ දවසකද?
    ස්ටේෂන් එකේ ඉඳලා බෙහෙත් දෙන තැනට යන්න බස් නැ බං. three-wheeler එකක් තමයි ගන්න වෙන්නේ. බෙහෙත් දෙන තැනත් three-wheeler එකක් ගන්න අමාරුයි. යන එකාගේ number එක ඉල්ලගන්න අපහු town එකට එන්න. රැ උනොත් ඒ කිට්ටුව නවතින්න සෙට් කරගන්න.

    >>>>හවස 4 ට ගිහින් රෑ 12 ට බෙහෙත් අරන් ආවේ සති අන්තයේ දවසකද?
    ඔව් බං සෙනසුරාදා දවසක්. සතියේ මැද බෙහෙත් දෙන්නේ හවස 4න් පස්සේ. කවද උනත් රෑ 9 ට කලින් ගන්න බලන්න. වෙදමහත්තයා වයස නිසා හවස් වෙනකොට මහන්සි වැඩි. එතකොට බං හරියට ප්‍රශ්න අහන්න අමාරුයි.
     
    • Like
    Reactions: EKGuest