දුර පේන්නේ නෑ | Help

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    noda inna puluwan.... ess deka awul wenawa... power eka wadi karanna wei ethakota glass wala.... kohomath ubata solution ekak naa .... glass ganin... pc wala inna ayata wenama thiyenawa neh ekak ganin....

    ubata ona nam puluwan eye operation ekak karala wenasak kara ganna.... mam danna akka kenek kara nawaloke.... mata hebei eyaawa eeta passe set une naa kalekin... karapu mulma kale mata set une.... ithin passen pahu results kohoamda danne ne mam.... mul kale nam kannadi danna kiwwalu doctor...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    durata penne naththan lagata gihin balapn kammali mitto
    යකෝ උබ කියන්නේ පාරේ තියෙන notice එකක් වාහෙනෙන් බැහැලා ගිහින් කියවන්න කියලද
    මිනිස්සු හිතයි මට පිස්සු කියලා :(
     
    • Like
    Reactions: Solo Rider

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ubata ona nam puluwan eye operation ekak karala wenasak kara ganna.... mam danna akka kenek kara nawaloke.... mata hebei eyaawa eeta passe set une naa kalekin... karapu mulma kale mata set une.... ithin passen pahu results kohoamda danne ne mam.... mul kale nam kannadi danna kiwwalu doctor...
    operation කරන්න බයයි බන්, අපේ ආච්චිට 2002 දි කරා, අද වෙනකම් කිසි දෙයක් පේන්නේ නෑ
    හොදට තිබුණ ඇස් දෙකට කෙලවුණා. නුවර hospital එකෙන් කරේ
     
    • Sad
    Reactions: animation

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Year to year lens power එක වැඩිකරනවා.ඒ කියන්නෙ ඇස් weak වෙනවා කියන එක.බලන්ඩ තියෙන දෙයක් දැන්ම බලාගනින්.
    kannadi dapan machan. nathnam as walata aul..matata oya seen ekama tamai une..mulin board wala loku akuru witarai penune..hambai mage lens eka wenas karanna une na lokuwata...
    මමත් ගොනා වගේ ඔහොම දන්නේ නැතුව ඉදිය.. ඉක්මනට කන්නාඩි දාපන්..
    noda inna puluwan.... ess deka awul wenawa... power eka wadi karanna wei ethakota glass wala.
    Ethakota thawa awul wena eka nawaththanna puluwan
    එහෙනම් පරක්කු වෙන්නේ නැතුව මොනවාහරි කරන්න වෙයි
    Harry porter වගේ කණ්ණාඩි දැම්මම, කෙල්ලෙක්වත් බලන්නේ නැති වෙයි :(
     
    • Sad
    Reactions: Solo Rider

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,954
    13,869
    113
    126
    Hogwarts
    1. මේ විදියට දිගටම කණ්ණාඩි නොදැම්මොත් තියෙන ටිකත් පේන්නේ නැති වෙලා ළගත් පේන්නේ නැති වෙයිද?:shocked:

    Ne, mata awlak une ne. Eye surgeon kenek consult karala ahala balanna.

    matat spex tino. Dannah bn

    2. කණ්ණාඩි දානවානම් මොනවගේ එකද මට දාන්න වෙන්නේ, අර තඩි බෝතල් අඩි වගේ එකද?:no:

    ne bn.

    thin kannadiya..
    Bota kannadi danna puluwan or contact lenses (karadarai) danna puluwan.

    Plastic rawm frame eka dapan. Eka tama dan trend eka.

    laser surgery ekak tino oka hari gassana. But eka echhara sartaka naha samaharunta..
     
    • Love
    Reactions: avjayarathne

    තෑන්ක්ස් බන් මේකට, flat කණ්ණාඩිය නම් අවුලක් නෑ
    vision care හොදයි නේද

    මම නම් අනුරාධපුර වේද මහත්තයේක් ගෙන් බෙහෙත් ගන්න පටන් ගත්තා. වැඩේ සාර්ථකයි.
    උබ seriousද කිව්වේ, නැත්නම් :baffled:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,954
    13,869
    113
    126
    Hogwarts
    මම නම් අනුරාධපුර වේද මහත්තයේක් ගෙන් බෙහෙත් ගන්න පටන් ගත්තා. වැඩේ සාර්ථකයි.
    Dura pennati ekatda? Wistarayak dipn..
    තෑන්ක්ස් බන් මේකට, flat කණ්ණාඩිය නම් අවුලක් නෑ
    vision care හොදයි නේද

    උබ seriousද කිව්වේ, නැත්නම් :baffled:
    ow. Bit expensive
     
    • Love
    Reactions: avjayarathne

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    අනිවාර්යෙන් කන්නාඩි දාන්න ඕන. බෝතල් අඩි ඒවා දන්නා ඕන නෑ. ලෙන්ස් එකේ මැද තුනී කරලා හදලා දෙනවා කිව්වම. එත් ඒකට ගාන නම් ටිකක් වැඩි. මගේ 4.75 ලෙන්ස් එක 2mm වගේ තියෙන්නේ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    eyes podi karala baluwama nam penne ikmanata eye surgeon kenekta pennanna..
    oka early signs of glaucoma wenna puluwan..
    colombo nam inne dr. charith fonseka channel karanna..
    southern province nam karapitiyen dr. lalitha senarath channel karanna

    අනිවාර්යෙන් කන්නාඩි දාන්න ඕන. බෝතල් අඩි ඒවා දන්නා ඕන නෑ. ලෙන්ස් එකේ මැද තුනී කරලා හදලා දෙනවා කිව්වම. එත් ඒකට ගාන නම් ටිකක් වැඩි. මගේ 4.75 ලෙන්ස් එක 2mm වගේ තියෙන්නේ.
    me kiyanne high index walin hadanna kiyala..
    mage -16.00 lens eka 7mm wage thin ekata haduwa high index 0.74 walin
    ------ Post added on May 8, 2022 at 9:25 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    oka early signs of glaucoma wenna puluwan..
    fuck, shock වුණා බන්, ඕක පරම්පරාවෙන් පරම්පරාවට එනවද
    අපේ අම්මගේ පැත්තේ දෙන්නෙක්ට තිබිලා තියෙනවා :(
     
    • Sad
    Reactions: pasansnoop

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබ seriousද කිව්වේ, නැත්නම් :baffled:

    ඔව් බං. මට විතරක් නෙවේ. Wife ගෙ අප්පච්චි ගත්තා. සාර්ථක උනා.

    හැබැයි කට්ට කාල බෙහෙත් ගන්න ඕනේ. මම හවස 3.30 ට ගිහිං රෑ 12.30 බෙහෙත් ගන්න කොට. හවස 4 න් පස්සේ එන අයට next day තමයි ගන්න වෙන්නේ. සෙනසුරාදා, ඉරිදා තමයි ලේසි. අනික් දවස් වලට වේද මහත්තයා වැඩට යනවා. හවස 5 න් පස්සේ ලු සතියේ දවස්වල බෙහෙත් දෙන්නේ. පෝය දවසට ඉට පස්සෙ දවසෙ බෙහෙත් දෙන්නේ නෑ.

    ගොඩක් දුර ඉඳන් එනවා බං බෙහෙත් ගන්න. හැබැයි මාස 6 ක් විතර බෙහෙත් ගන්න ඕනේ සාර්ථක වෙන්නේ. ඒකයි අවුල. සමහර අයට අවුරුද්දක් විතර ගන්න වෙනවා කිව. ඇස් වල දුර්වල තාම අනුව තමයි බං. මට නම් මාස 3 ක් වගේ ගියේ. Wife නම් තාම ගන්නවා. එයට නම් කීවේ අවුරුදු 1 ක් 2 ක් යයි කියලා. Wife ගෙ ගොඩක් දුර්වල වෙලා කිව. එයට සර්ප විෂ හින්දා ඇස් පෙනීම අඩුවෙලා තියෙන්නේ.

    බෙහෙත් දෙන්නේ කකුලේ මාපට ඇඟිල්ලට බඳින්නයි, ඔලුවට තෙල් දාන්නයි.

    Anuradhapura බුලන්කුලම වේද මහත්තයා කිව්වහම ඒ පැත්තේ අය දන්නවා.

    මේ තියෙන්නේ එතැන.

    Ayurvedic Eye Clinic P. Weerasinghe
    https://maps.app.goo.gl/45cJw9zGXP2xpm1RA

    Dura pennati ekatda? Wistarayak dipn..
    ඔව් දුර පේන්නේ නෑ. ඒක ඇහෑක. ඔන්න උඩින් දැම්මා දන්න දේවල් ඔක්කොම.
     
    Last edited:
    • Like
    Reactions: animation

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    fuck, shock වුණා බන්, ඕක පරම්පරාවෙන් පරම්පරාවට එනවද
    අපේ අම්මගේ පැත්තේ දෙන්නෙක්ට තිබිලා තියෙනවා :(
    ow ehemath enawa..
    ape paulwala katawath thibila na habai mata awata..

    me sathiyema channel eka dala pennanna machan..
    glaucoma nathi unath doctor hoda specs dekak liyala dewi..
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    mata hitena widihata worst case senario wenna puluwan eka ohoma uba nithara nihtara amaruwen balankota eye ekata work load eka wadi wenwa. ita passe eye pressure wadi wela nerve ekak damage unoth kela wenawa eka thamai.

    lense eka mahatha nan decide wenne eke power eka anuwa eka ithin ubata godak penne nattan power eka wadi lense ekak danna wenwa.