වර්ඩ් ප්‍රෙස් දක්ෂයෝ ඉන්නවනම් උපදෙසක් ලබා දෙන්න.
මම වර්ඩ් ප්‍රෙස් Install කරලා පිටින් Template එකක් අරන් දැම්මා. නමුත් Menus වල ප්‍රශ්නයක් ආවා. මම වෙබ් එකේ Top Navigation එකේ category දැම්මේ ටෙම්ප්ලේටේ එකේ කස්ටමයිස් කියන ඔප්ෂන් එක භාවිතා කරලා. නමුත් වර්ඩ් ප්‍රෙස් එකේ පොස්ට් එකක් දනවකොට අර කස්ටමයිස් කරපු category වලට දාන්න බැහැ. දාන්න පුළුවන් වර්ඩ් ප්‍රෙස් එකේ තියන category වලට විතරයි. එතකොට මම Template එකේ කස්ටමයිස් කරපු කැටගරි වලට දාගන්නේ කොහොමද. ?