wordpress කාපර්ලා මෙහෙට පොඩ්ඩක් එන්නෝ.......

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    wordpress කාපර්ලා මෙහෙට පොඩ්ඩක් එන්නෝ.......

    මචන් මම WPවල WP multisite feature enable කරන්න හදන්නේ.
    ඒත්
    මට තියෙන්නේ windows run hosting server එකක්. මම normal විදියට කලා.ඔක්කොම හරියට කලා.ඒත් මට මුලින්ම internal server error 500 එකක් ආවා.ඒක මම හැදුවා.දැන් මෙහෙම එකක් එනවා.
    The page isn't redirecting properly



    Firefox has detected that the server is redirecting the request for this address in a way that will never complete.

    This problem can sometimes be caused by disabling or refusing to accept
    cookies.
    Site එකට යන්න බෑ. ඒත් login page එකට යන්න පුලුවන්. log වෙන්න බෑ.

    දන්න කෞරුවරි ඉන්නවද windows server වල WP mutisite කරපු?

     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Hosting company eka mokada ban? Wena browser ekak balanam cache okoma clear karala. Samhrk wita hari yay. ;) Windows Hosting walath podi podi awul thiyenwa WordPress ehema elatama run wene linux ewage.