WordPress ලොකු Database සීන් එකක්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    WordPress ලොකු Database සීන් එකක්

    මචං ල WordPress වලින් Web site හෝ Web App එකක් හැදුව හැකිද ග්‍රාම නිලධාරීන් 14,000 කගෙ වගේ Details තියාගන්න (Photos + Addresses) ? එහෙම පුළුවන් නම් කොහොමද ඒ ?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,339
    1,540
    113
    32
    Earth-Cj025
    මචං ල WordPress වලින් Web site හෝ Web App එකක් හැදුව හැකිද ග්‍රාම නිලධාරීන් 14,000 කගෙ වගේ Details තියාගන්න (Photos + Addresses) ? එහෙම පුළුවන් නම් කොහොමද ඒ ?

    මෙයාට PM එකක් දාලා බලන්න.:yes:
    https://www.elakiri.com/forum/member.php?u=532894
     
    blackslash

    Active member
  • Jun 13, 2008
    367
    129
    43
    50.7000° S, 166.0833° E
    Owu wordpress walin puluwan CPanel ekae wordpress install karagena ona theme eka install karala hadanna puluwan. Monahari function ekak by default not available nam oyata custom code karala functions dagannat puluwan.
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මචං ල WordPress වලින් Web site හෝ Web App එකක් හැදුව හැකිද ග්‍රාම නිලධාරීන් 14,000 කගෙ වගේ Details තියාගන්න (Photos + Addresses) ? එහෙම පුළුවන් නම් කොහොමද ඒ ?

    wordpress වලින් ඔය වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. plugins තියෙනවා. themes තියෙනවා. install කරගන configuration හදාගන්න විතරයි තියෙන්නේ.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Puluwan mchng ona theme ekak daala custom post type ekak hadanna oni Grama niladaringe details danna...then e post type eka loop karanna thiyenne page ekaka. Podi scn ekak.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හදන්න පුළුවන්. ඒත් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනව. හැක්වීමේ අවධානම අඩු කරගන්න අවශ්‍යය කරන දේවල් කරන්න වෙනව. ඊට අමතරව කොපමණ ප්‍රමාණයක් එකවර එම ඇප් එක හෝ වෙබ් අඩවිය පාවිච්චි කරනව ද කියන එක මත හා සර්ච් පහසුකම් වගේ දේවල් මත හොස්ටින් එක හා ඩේටබේස් සිස්ටම් එක ගැන හිතල බලන්න වෙයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    හදන්න පුළුවන්. ඒත් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනව. හැක්වීමේ අවධානම අඩු කරගන්න අවශ්‍යය කරන දේවල් කරන්න වෙනව. ඊට අමතරව කොපමණ ප්‍රමාණයක් එකවර එම ඇප් එක හෝ වෙබ් අඩවිය පාවිච්චි කරනව ද කියන එක මත හා සර්ච් පහසුකම් වගේ දේවල් මත හොස්ටින් එක හා ඩේටබේස් සිස්ටම් එක ගැන හිතල බලන්න වෙයි.
    malli komada ban.......... dakka kali
     
    EnSabahNur

    Member
    Sep 11, 2016
    71
    17
    0
    14,000 Gramasewakala kiyanne posts of pages 14,000 hadenawa backend eka godak welawata meka nisa slow weanwa online host kraddi VPS ekka hari Dedicaed servier ekak dapan.

    data enter kranakota online host kralama add krapan.

    wadiya bara theme ekak user kranna epa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malli komada ban.......... dakka kali

    ඔව් අයිය සෑහෙන කාලෙකට පස්සෙ ‍තමයි හමුවුනේ අයියව ත්‍රේඩ් එකක. මං ඉතින් ඉන්නව වෙනද වගේ. කොහොම ද අයියට? :)