මචං ල WordPress වලින් Web site හෝ Web App එකක් හැදුව හැකිද ග්‍රාම නිලධාරීන් 14,000 කගෙ වගේ Details තියාගන්න (Photos + Addresses) ? එහෙම පුළුවන් නම් කොහොමද ඒ ?

මචං ල WordPress වලින් Web site හෝ Web App එකක් හැදුව හැකිද ග්‍රාම නිලධාරීන් 14,000 කගෙ වගේ Details තියාගන්න (Photos + Addresses) ? එහෙම පුළුවන් නම් කොහොමද ඒ ?
malli komada ban.......... dakka kaliහදන්න පුළුවන්. ඒත් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනව. හැක්වීමේ අවධානම අඩු කරගන්න අවශ්‍යය කරන දේවල් කරන්න වෙනව. ඊට අමතරව කොපමණ ප්‍රමාණයක් එකවර එම ඇප් එක හෝ වෙබ් අඩවිය පාවිච්චි කරනව ද කියන එක මත හා සර්ච් පහසුකම් වගේ දේවල් මත හොස්ටින් එක හා ඩේටබේස් සිස්ටම් එක ගැන හිතල බලන්න වෙයි.
malli komada ban.......... dakka kali
malli komada ban.......... dakka kali

14,000 Gramasewakala kiyanne posts of pages 14,000 hadenawa backend eka godak welawata meka nisa slow weanwa online host kraddi VPS ekka hari Dedicaed servier ekak dapan.
data enter kranakota online host kralama add krapan.
wadiya bara theme ekak user kranna epa