Wordpress වලින් Auto බ්ලොග් එකක්

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Wordpress වලින් Auto බ්ලොග් එකක්

    Wordpress වලින් Auto බ්ලොග් එකක්​
    wordpress-logo-square-256x256.png

    අද කියලා දෙන්නේ Auto බ්ලොග් එකක් හදා ගන්න ආකාරය ගැන. Auto බ්ලොග් එකක් කියන්නේ ස්වයංක්‍රීයව ලියවෙන බ්ලොග් එකකට. Wordpress බ්ලොග් එකක් හදලා ඒ බ්ලොග් එකට බ්ලොග් අඩවි ගොඩක් එකතු කරලා තියන්න පුලුවන්. ඒ එකතු කරපු බ්ලොග් වල අලුත් ලිපි ලියපු ගමන් අපේ බ්ලොග් එකෙත් ඒ බ්ලොග් වල ලිව්ව ලිපි Auto Post වෙනවා.

    සින්ඩිකේටරයක ක්‍රියාවලියම තමයි මේකේ වෙන්නේත් හැබැයි සින්ඩිකේටර් වල වගේ බ්ලොග් ලිපියේ සාරාංශයක් විතරක් වැටෙන්නේ නැතුව සම්පුර්න ලිපියම වැටෙනවා. (ඒ ලිපියේ තියෙන රුප, Video හැම දේම එක්කම පල වෙනවා අපේ බ්ලොග් එකේ ) ඔන්න ඔහොම එකකට තමයි Auto බ්ලොග් එකක් කියන්නේ.

    ගොඩක් අය කරන්නේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ඕන උනාම කාගේ හරි බ්ලොග් එක්ක තියෙන ලිපියක් ගෙඩි පිටින් උස්සලා තමන්ගේ බ්ලොග් එකේ දාගෙන වටේට ඇඩ් ටිකකුත් දාගන්න එකනේ කරන්නේ ඒ අයට බ්ලොග් ලිපි copy කරන එකත් එක්තරා විදියක ආමාරු රාජකාරියක් බව මම දන්නවා. ඔන්න ඒ අයට කරන්න තියන්නේ මේ විදියට Auto බ්ලොග් එකක් හදා ගන්න එක එතකොට බ්ලොග් පොස්ට් Auto පළ වෙනවා. එතකොට තියන්නේ කට්ටිය ඇවිල්ලා ඇඩ් ටික ක්ලික් කරලා යනකන් බලන් ඉන්න විතරයි.

    ඇයි Goosip සයිට් ලියන අයටත් මේක හොදයි. ගොඩක් අය කරන්නේ එක එක Gossip සයිට් වල තියෙන ඒවා උස්සලා එක බ්ලොග් එකක දාන එකනේ ඉතින් එයාලට හොදයි Auto බ්ලොග් එකක් හදලා එකට අර copy කරන සයිට් ටික එකතු කරලා බලන් ඉන්න තියන්නේ පොස්ට් ටික Auto පල වෙයි Commnet ටික එන අය ඇවිල්ලා දාලා යයි ඇඩ් ටික ක්ලික් වෙලා මාසේ අන්තිමට සල්ලි ටික මහන්සියක් නැතුවම අතට එයි.

    මම දැන් කියන්නම් Auto බ්ලොග් එකක් හදා ගන්නා ආකාරය.


    මම නම් මේ වැඩේට තොර ගත්තේ feedwordpress Plugin එක ඒක මෙතනින් Download කරන් ඔබේ Wordpress සයිට් එකට දාලා Activate කරගන්න.

    feedwordpress Plugin එක Activate කර ගත්තට පස්සේ Wordpress පාලක පැනලයේ සයිට් bar එකේ යටින් පහත රුපයේ පරිදි feedwordpress කියලා එකක් එයි.

    2222.png


    ඊට පස්සේ feedwordpress වල Post & Links යන්න. ගිහිල්ලා Link යටතේ තියෙනවා Permalinks point to: කියලා එකක් එකේ The local copy on this website ක්ලික් කරන්න පහත රුපයේ පරිදි.

    screenshot-lanka22.pixub.com%2B2014-10-10%2B21-27-12.png


    screenshot-lanka22.pixub.com%2B2014-10-10%2B21-27-12.png


    ඊට පස්සේ feedwordpress වල Syndicated Sites වලට පුලුවන් Auto Post වෙන්න ඕනේ බ්ලොග් ටික එකතු කරන්න. එචරයි

    Auto බ්ලොග් එකක් හදා ගන්න Wordpress වල Plugin ගොඩක් තියෙනවා. ඔබට මම දුන්න feedwordpress Plugin එක හරි යන්නේ නැත්තම් ඔබට හරි යන Auto බ්ලොග් Plugin එකක් මෙතනින් Wordpress සයිට් එකට ගිහිල්ලා හොයගන්න පුලුවන් https://wordpress.org/plugins/


    උපුටා ගැනීම : www.lktips.com වෙබ් අඩවියෙන්
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    කලු පූසා;17769367 said:
    umba post eka dala thiyenne lktips kiyana site eka promote karanna kiyalanam penawa :D but e site eke post mokuth nehene.
    WP robot kiyanne man use karana supirima autoblog tool ekak..

    පිස්සුද බන් එක දැම්මේ ගත්ත තැන නිසා එක මගේ තියා මම දන්න එකෙක්ගේ සයිට් එකකුත් නෙමේ දැම්මේ නැතත් කැ ගහනවනේ උබලා මාත් ගිහින් බැලුවා දැන් බ්ලොග් එක නැ තමා ඕවා බන් මම සේව් කරගත්ත එකකින් මම දැම්මේ :)
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    කලු පූසා;17769367 said:
    umba post eka dala thiyenne lktips kiyana site eka promote karanna kiyalanam penawa :D but e site eke post mokuth nehene.
    WP robot kiyanne man use karana supirima autoblog tool ekak..

    eka muge neme bn :) :) ,mama blog eka unbublish kala... Podi seen ekak giya...