Wordpress සයිට් එකකට Backdoor එකක් දාමු - කරන්න නමේ දැනුවත් වෙන්නයි

Nadun16

Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    වැදගත් - කරන්න නමේ දැනුවත් වෙන්න දැම්මේ සමහරු නිකන් දෙන තීම් , nulled තීම් දාන්න එපා , ලංකාවේ එවුන් ට දීලා වෙබ් හදා ගන්නකොට මේවා දාලා දෙන්න පුලුවන් එක නිසා හදලා ඉවර උනාට පස්සේ මේවා චෙක් කරගන්න.

    තමන්ගේ සයිට් එකට මේක දාගෙන වැඩක් නෑ, Client කෙනක් ට කරන වැඩක් කියලා හිතන්න. Client Domain + Hosting දීලා හදපු සයිට් එක හොස්ට් කරන්න කියලා ඊට පස්සේ අවසාන ගෙවීම කරනම් කියලා හදිසියේවත් කරේ නැතිනම් මොකද වෙන්නේ ? ඒ ගැන කලින් හිතලා මකලා දාන්න සයිට් එක Backdoor එකක් දාලා දෙන්න වෙනවා

    කෝඩ් එකක් තියෙනවා එක දාන්න ඕනේ Theme එකේ functions.php file එකේ ඇතුලට වීඩියෝ එකේ පෙන්වන කෝඩ් එක ඇතුළු කරන්න යටින්ම දාන්න එපා උඩින්ම දාන්න එපා මැදට වෙන්න දාන්න. එකේ User Name එකයි , Password එකයි දාන්න ඔයාගේ නමින් දාන්න එපා දාලා Save කරන්න එචරයි.

    Address bar එකේ දීලා Run කරන්න Link එකක් තියෙනවා. ඒ Link එකට ගියාම ඒ වෙලවදීම Auto User Account එකක් Create වෙනවා අර සයිට් එකේ ඇතුලේ එකේ Username/Password වෙන්නේ අර කෝඩ් එකට දුන්න ඒවා දැන් සයිට් එකට ලොග් වෙලා වැඩේ දෙන්නයි තියෙන්නේ (ඒ User Account එක සයිට් එකේ අයිතිකාරයට හැදුනට පස්සේ පේනවා හැබැයි එක මකන්න බෑ පස්සේ)

    මතක ඇතුව සයිට් එකෙන් ලොග් out වෙන්න කලින් අර කෝඩ් එකට අළුත් Username / Password එකක් දෙන්න ඊලග පාර එකෙන් ලොග් වෙන්න උනොත් කියලා :LOL:

    හැබැයි අරු Backup එකක් අරන් හිටියොත් වැඩක් වෙන්නේ නෑ

    Code - https://gist.githubusercontent.com/...c0c757c16a09e5274640cf2bb9f62f74/backdoor.php

    මේ Plugin එක දාන්න අනිවාර්යෙන් මේකේ Settings එකක් තියෙනවා Enable කරන්න එතකොට. හොයාගන්න පුලුවන් සයිට් එකේ Edit කරලා තියෙන ඔකොම ෆයිල් https://wordpress.org/plugins/wordfence/ functions.php file එක Edit කළා නම් එකත් එයි එක Edit කරලා නම් අනිවාර්යෙන් බලන්න වෙනවා ඒ කෝඩ් එක දාලා ද කියලා හොයාගන්න බැරිනම් මගෙන් අහන්න හෙල්ප් කරන්නම්
     
    Last edited:

    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    ඔයා හැකර් කෙනෙක්ද ඒයි :o

    මේ වගේ චුටි දෙයක් දාලා හැකර් කෙනක් කියලා පෙන්වන්න තරම් මන් පිස්සෙක් නමේ මචන්. දැනුවත් වෙන්න දැම්මේ නොදන්න අයට

    thank you machan
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මේ වගේ චුටි දෙයක් දාලා හැකර් කෙනක් කියලා පෙන්වන්න තරම් මන් පිස්සෙක් නමේ මචන්. දැනුවත් වෙන්න දැම්මේ නොදන්න අයට

    දැනුවත් උනා.. තැන්කූ ඔයා @Nadun26 කවුරුහරිද ?
     
    • Like
    Reactions: Nadun16

    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    Don't ever do this to a serious client. If they ever found out that you did that, they have a genuine reason not to pay you.

    මම කාටවත් කරලා නෑ කරනවා නම් මෙහෙම දාන්නේ නෑ වෙන අය මේවා කරනවා එක පෙන්වන්න දැම්මේ

    userslist balapu gaman wada mattu operatorta.

    ඔව් හැබැයි User Account එක Code එක දාපු හැටියේ හැදෙන්නේ නෑ. අර Link එකට ගියොත් විතරයි හැදෙන්නේ. වැඩේ කරාට පස්සේ නම් User List එකේ තියෙනවා හැබැයි එතකොට මාට්ටු උනාට වැඩක් නෑ එක හැදුනේ කොහොමද කියලා එයා දන්නේ නෑ එක මකලා දානවා එකයි මන් කිව්වේ logout වෙන්න කලින් අලුත් Username/Password දීලා තියන්න කියලා Code එකට එතකොට ඉලගට Account එක හැදෙන්නේ වෙන Username එකකින් නේ එක Use කලාට පස්සේ දැක්කත් වැඩක් නෑ ඉලගට හැදෙනේ එක නමේ ඌ ඔය සින් එක Backdoor එකක් නිසා වෙනවා කියලා දන්නේ නැත්තම් කිසිම ප්‍රශනයක් වන්නේ නෑ දැනගත්තා කියලා.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,327
    24,533
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව් හැබැයි User Account එක Code එක දාපු හැටියේ හැදෙන්නේ නෑ. අර Link එකට ගියොත් විතරයි හැදෙන්නේ. වැඩේ කරාට පස්සේ නම් User List එකේ තියෙනවා හැබැයි එතකොට මාට්ටු උනාට වැඩක් නෑ එක හැදුනේ කොහොමද කියලා එයා දන්නේ නෑ එක මකලා දානවා එකයි මන් කිව්වේ logout වෙන්න කලින් අලුත් Username/Password දීලා තියන්න කියලා Code එකට එතකොට ඉලගට Account එක හැදෙන්නේ වෙන Username එකකින් නේ එක Use කලාට පස්සේ දැක්කත් වැඩක් නෑ ඉලගට හැදෙනේ එක නමේ ඌ ඔය සින් එක Backdoor එකක් නිසා වෙනවා කියලා දන්නේ නැත්තම් කිසිම ප්‍රශනයක් වන්නේ නෑ දැනගත්තා කියලා.
    කෝඩින් දන්න පොරකට වැඩේ සෙට් උනොත් තීම් එක හදපු එකාට බඩු පැකට්... නොදන්න එකෙක්ට උනත් මචන් නොදන්න username ekak create වෙලා තියෙද්දි නිකන් ඉන්නෙ නෑ. ඕක practical use කරන්න තව පොඩි Update එකක් කලානම් පුලුවන්.
    කලින් wordpress access කරන්න විදියක් තිබ්බා backdoor නතිව.wordpress උන්ගෙ fault එකක්. උන් ඒක් හැදුව.
     
    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    ඇයි logoutවෙනනකලින් username passwordවෙනස්කරන්නෙ?

    Code එකේ මචන් වෙනස් කරන්න ඕනේ , බැරි වෙලාවත් User List එකේ තියෙන Account එක අයිතිකාරයා දැක්කොත් එයා එක මකුවොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ අය සැරයක් අර Link එකට ගියාම හැදෙනවා. නමුත් එයා එකේ Password වෙනස් කොලොත් අය සැරයක් ලොග් වෙන්න බැරිව යනවා. ඒ නිසා ඊලග පාර වෙන Account එකක් හැදෙන්න වැඩේ set කරලා තියන්න ඕනේ. මම කාටවත් මෙහෙම කරලා නෑ නිකන් ඉන්න වෙලාවට මේවා අත් හදා බලනවා ආසාවට.

    මේ වගේ backdoor දාලා තියෙන්න පුලුවන් Nulled Themes Plugin වල. තව යාලු වෙසින් දෙන Themes වල තියෙන්න පුළුවන්
    අනිත් එක Wordpress වලට විතරක් නමේ ඕනේ දෙකට මෙහෙම Backdoor දාන්න පුළුවන් html සයිට් එකකට උනත් පුළුවන් මම ඉස්සරහට කියලා දෙන්නම් ඒවා. ඒවගෙන් බේරෙන හැටි කියලා දෙන්නම්. මෙක්කෙත් මම ඔය අන්තිමට දීලා තියෙන Plugin එකෙන් අදාළ file එක Edit කරලා තියෙනවා ද කියලා හොයා ගන්න පුලුවන්

    කෝඩින් දන්න පොරකට වැඩේ සෙට් උනොත් තීම් එක හදපු එකාට බඩු පැකට්... නොදන්න එකෙක්ට උනත් මචන් නොදන්න username ekak create වෙලා තියෙද්දි නිකන් ඉන්නෙ නෑ. ඕක practical use කරන්න තව පොඩි Update එකක් කලානම් පුලුවන්.
    කලින් wordpress access කරන්න විදියක් තිබ්බා backdoor නතිව.wordpress උන්ගෙ fault එකක්. උන් ඒක් හැදුව.

    ඔව් සල්ලි නොදෙයි කියලා හිතන අයට තමයි ගොඩක් ඕක කරලා දෙන්නේ මමනම් කරලා නෑ. සයිට් එක හදන්න කලින් මිට පස්සේ සයිට් එකේ ආරක්ෂාව ගැන උගෙන් සහතිකයක් අරන් වැඩේ දෙන්න එහෙම උනොත් ඌ බාර ගන්න ඕනේ කියල වගේ එතකොට දාන එකක් නෑ ඉතින්. හැබැයි මේකම ඕනේ නෑ තව ක්‍රම තියෙනවා ලොග් වෙනවා නම්
     
    • Like
    Reactions: asylum