මම Newspaper කියන theme එක install කරල තිබුන මගෙ site එකේ wordpress update කලා 5.0.2 දැන් theme option එකක් තිබුන Posts loop settings කියල ඒක අතුරුදහන් වෙලානෙ බන් දන්න එකෙක් කියපල්ල මේකට මොකක්ද කරන්නෙ කියල.මට ඒ option එක නැතුව main page එකේ layout එක හදාගන්න බෑ....දන්න එකෙක් help කරපන්.
before update
after update Posts loop settings missing
before update
after update Posts loop settings missing
Last edited:
