WordPress | Astra Theme | Elementor වැඩ්ඩොන්ගෙන් Help එකක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    සිංහලු, Adobe XD Design එකක් තියෙනවා Wordpress වල Design කරගන්න. (website Link and XD Link එක Share කරන්න බැහැ හේතු කීපයක් නිසා.) දැනට Astra Theme එක Wordpress වලට දාළා, Elementor දාළා ගොඩක් දුරට හදළා ඉවරයි.

    නොදන්න දේවල් කීපයක් තියෙනවා.

    1. Adobe XD එකේ Art board Resolution එක විධියට තියෙන්නෙ 1920 x 5801. මේ ප්‍රමාණයටම සයිට් එකේ full layout එක හදන්න ඕනි ද? ඕනි නම් කොහොම ද ඒක හදන්නෙ?

    2. හැම element එකකම Width. Height. වලට අමතරව X Y කියලා Pixel Value එකක් දීලා තියෙනවා. ඒ X Y values, Elementor වලින් කොහොම ද set කරගන්නෙ?

    දන්න කෙනෙක් පුලුවන් නම් උදව්වක් දෙන්න.

    @Nadun26
     
    • Like
    Reactions: kinkon

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    1.1920 x 5801 resolution ekata dev tools walin resolution wenas karala haduwanm hari...mobile responsive haduwanm kohomath awlk na neh(mekanam client gen ahuwanm hari)
    2.ekko WidthxHeight. or Pixel Value 2n ekak ganna...2kama ekama dimension neh
     
    • Love
    Reactions: SpinXO

    Thanks bro