WordPress free web site

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මට WordPress free web site එකක් කස්ටමයිස් කරගන්න ඕනේ වෙලා තියෙනවා. එත් මට වෙබ් ඩිසයින් ගැන නම් ලොකු දැනුමක් නෑ.එහෙම නැතුව කේඩ් අත්ඇරලා ග්‍රැෆිකලි ඉන්ටර්ෆේස් එකෙන් එ සයිට් එක කස්ටමයිස් කරගන්න විදියක් තියෙනවද

    ස්ලයිඩ් බාර් එකක්
    අළුතින් ටැබ් ඇඩ් කරගන්න
    ස්ලයිඩ් ෂෝ එකක් දාගන්න
    එක එක මෙනු ඔන විදියට ඇඩ් කර ගන්න
    ඉෆෙක්ට් ටිකක් දාගන්න

    ෆ්‍රී සයිට් කස්ටමයිස් කරන්න දෙනවද
    කරන්න පුළුවව් නම් එ විදිය කොහොමද කියලා දන්න කට්ටියගෙන් හෙල්ප් එකක් දෙන්න ප්ලීස්
     
    Last edited: